රට ගිය කැකුලා සොයා...
දඹානේ පදිංචි ඌරුවරිගේ ගුණවර්ධන නමැති තම කැකුළා 2007 වසරේ දී ජෝර්දානයේ රැුකියාවකට ගිය බවත් ඔහු පිළිබඳ ආරංචියක් නැති බැවින් සොයා දෙන ලෙසත් ඉල්ලා සිටින්නට දඹානේ ඌරුවරිගේ දෙමටලා සහ ඌරුවරිගේ කන්දා බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්රධාන කාර්යාලයයට ආහ. කාර්යංශයේ සභාපති කිංස්ලි රණවක මහතා ඔවුන්ගේ කැකුළා ඉක්මණින් සොයා දෙන්නට පොරොන්දු විය.