රට ගිය කැකුලා සොයා...

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    රට ගිය කැකුලා සොයා...

    wannila.jpg


    දඹානේ පදිංචි ඌරුවරිගේ ගුණවර්ධන නමැති තම කැකුළා 2007 වසරේ දී ජෝර්දානයේ රැුකියාවකට ගිය බවත් ඔහු පිළිබඳ ආරංචියක් නැති බැවින් සොයා දෙන ලෙසත් ඉල්ලා සිටින්නට දඹානේ ඌරුවරිගේ දෙමටලා සහ ඌරුවරිගේ කන්දා බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප‍්‍රධාන කාර්යාලයයට ආහ. කාර්යංශයේ සභාපති කිංස්ලි රණවක මහතා ඔවුන්ගේ කැකුළා ඉක්මණින් සොයා දෙන්නට පොරොන්දු විය.
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    කැකුලෙක් කැකුලෙක් :lol::lol:ජෝර්දාන් පොජ්ජට මංගච්චල.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    :lol::lol: :lol::lol: කැකුලා මිසින්... කුකුලෙක්ද කොහෙද