රට ගිහින් වැඩ කරන්න දෙන companies මොනවද?

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    මේ රටේ situation එක නිසා, මෙහෙන් වෙන රටකට re-locate වෙලා වැඩ කරන්න දෙන companies මොනවද?
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    Upwork, fiveer thama..
    wena aewa nam danne nehe
    Freelance ඒවා නැතුව, ලංකාවේ තියෙන companies මොනවාද කියල බලන්නෙ එහෙම වැඩ කරන්න allow කරන.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    One ekak dei bn mulin permission illuwoth, kohomath remotene

    Habai Lankawe salary ekata set wenna one
    India, Indonesia, Phili, Nepal, Thailand ෂේප් නේ.

    කොහොමද බාලි ගිහින් දවසින් දවස එක එක කෑලි ගගහා කෝඩ් කෑල්ලක් ගහගෙන ඉන්නකොට :)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    දෙයක් දාද්දි පොඩ්ඩක් විස්තර ඇතුව දාපං. උබ වැඩකරන ෆිල්ඩ් එක එහෙම අපිට ඉබේ දැනගන්න විදියක් නැනේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    India, Indonesia, Phili, Nepal, Thailand ෂේප් නේ.

    කොහොමද බාලි ගිහින් දවසින් දවස එක එක කෑලි ගගහා කෝඩ් කෑල්ලක් ගහගෙන ඉන්නකොට :)
    උබලට කෝඩ් කර කර ඕවා කරන්න වෙලා තියනවද බන් . අනික ඔය කෝඩ් ගහන උන් ඔය සබ්ජෙක්ට් එකේ නෑනේ උන්ට ඕනේ කෝඩ් එකට අරින්න නේ උදේ හවා .
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    උබලට කෝඩ් කර කර ඕවා කරන්න වෙලා තියනවද බන් . අනික ඔය කෝඩ් ගහන උන් ඔය සබ්ජෙක්ට් එකේ නෑනේ උන්ට ඕනේ කෝඩ් එකට අරින්න නේ උදේ හවා .
    ඒ මචන් වැඩ්ඩො නෙමෙයි. පඩියට විඳවන උන්. :D