Freelance ඒවා නැතුව, ලංකාවේ තියෙන companies මොනවාද කියල බලන්නෙ එහෙම වැඩ කරන්න allow කරන.Upwork, fiveer thama..
wena aewa nam danne nehe
India, Indonesia, Phili, Nepal, Thailand ෂේප් නේ.One ekak dei bn mulin permission illuwoth, kohomath remotene
Habai Lankawe salary ekata set wenna one

උබලට කෝඩ් කර කර ඕවා කරන්න වෙලා තියනවද බන් . අනික ඔය කෝඩ් ගහන උන් ඔය සබ්ජෙක්ට් එකේ නෑනේ උන්ට ඕනේ කෝඩ් එකට අරින්න නේ උදේ හවා .India, Indonesia, Phili, Nepal, Thailand ෂේප් නේ.
කොහොමද බාලි ගිහින් දවසින් දවස එක එක කෑලි ගගහා කෝඩ් කෑල්ලක් ගහගෙන ඉන්නකොට![]()
ඒ මචන් වැඩ්ඩො නෙමෙයි. පඩියට විඳවන උන්.උබලට කෝඩ් කර කර ඕවා කරන්න වෙලා තියනවද බන් . අනික ඔය කෝඩ් ගහන උන් ඔය සබ්ජෙක්ට් එකේ නෑනේ උන්ට ඕනේ කෝඩ් එකට අරින්න නේ උදේ හවා .

WSO2, ive heard they sent their support team singaමේ රටේ situation එක නිසා, මෙහෙන් වෙන රටකට re-locate වෙලා වැඩ කරන්න දෙන companies මොනවද?