මේක දාන්නේ අර හීන් නූලක් දාලා තියෙන්ෙන් JVP එක විකල්පයද? කියලා අහලා
මාතෘකාව වෙන එකක් දාලා ආර්තිකේ ගැන ප්රශ්නයක් අහලා හෙමීට JVP කියන්නේ අන්ත සමාජවාදී කියලා පෙන්නන්න හදන උත්සාහයක්
JVP එක පැහැදිලිව ගොඩක් තැන් වල කියලා තිබ්බා සමාජවාදි ක්රමය යල් පැනපු ක්රමයක් වගේම ධනවාදි ක්රමේත් අසාර්ථක තැන් තියෙනවා ඒ දෙකේම හොද දේවල් වලින් සමන්විත විවෘත තරගකාරී වෙලදපොල ආර්ථික රාමුවක් තමා ඔවුන් ක්රියාත්මක කරන්නේ කියලා.
තවමත් රනිල් විශ්වාස කරන අයට 1 වෙනි එකට ඡන්දේ දෙන්න පුලූවන්
අනුර හිටපු හැත්තට වඩා යමක් කරයි කියලා හිතන අයට 2 හා 3 නි ඒවා වලින් කැමති එකක් තෝරා ගන්න