Wise words..wise wordsඅනේ උබලගේ රෙද්දවල් කරන්න කලින් ඌට නඩු 11 තියනවා විසදගන්න . ඒ නඩු නවත්තන්න , විනිසුරුවරු බය කරන්න , බය වෙන්නේ නැති උන් වැලිගම යවන්න. එත් අමාරුනම් නීතිපතිව්ම අයින් කරන්න පැලැන් ගහන්න තියනවා. තව කොමිස් එන ප්රොජෙක්ට් මොනාද බලන්න ඕනේ , මහින්ද එක්ක ඔට්ටු වෙන්න ඕනේ කලින් වතාවේ උට්ට කරපුවට . උබලට ඔය ලනු අඹරල දෙන්නේ පරිප්පු නැතුව ගිලින්න කියලා . දාල සැනසියන් ඕය දාන එවගෙන් 10% විතර කරයි එච්චර තමා
ඔව් ඇයි මොකද්ද ප්රශ්නේ? මොකක්ද ඒ පෝස්ට් එකයි මේ පෝස්ට් එකයි තියෙන සම්බන්දේ? මේ රට ගොඩගන්න යෝජනා අහලා තියෙන්නේ? ගොඩගන්න බැරිනම්, පාලකයෝන්ටයි මිනිස්සුන්ටයි ඕනේ කමක් නැත්තන් රට ගොඩගන්න, පාස්පෝට් ලැහැස්ති කරලා තියාගන්න එක හොඳයිනේ මේ කාළකන්නි රටේ ඉන්නවාට වඩා. උඹ මේ එළකිරි ඇවිල්ලත් අනුන්ගේ සීනි කිරන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගනින්.
දැන් ඒක තමයි එකම විකල්පේ. නැත්තන් අපි රට දාල යන්න ඕනේ. ඒත් ඒකත් හිතන තරම් ලේසි නෑ දැන්rata goda ganna nam ithin - gotagohome
ඔව් ඇයි මොකද්ද ප්රශ්නේ? මොකක්ද ඒ පෝස්ට් එකයි මේ පෝස්ට් එකයි තියෙන සම්බන්දේ? මේ රට ගොඩගන්න යෝජනා අහලා තියෙන්නේ? ගොඩගන්න බැරිනම්, පාලකයෝන්ටයි මිනිස්සුන්ටයි ඕනේ කමක් නැත්තන් රට ගොඩගන්න, පාස්පෝට් ලැහැස්ති කරලා තියාගන්න එක හොඳයිනේ මේ කාළකන්නි රටේ ඉන්නවාට වඩා. උඹ මේ එළකිරි ඇවිල්ලත් අනුන්ගේ සීනි කිරන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගනින්.
දැන් ඒක තමයි එකම විකල්පේ. නැත්තන් අපි රට දාල යන්න ඕනේ. ඒත් ඒකත් හිතන තරම් ලේසි නෑ දැන්
------ Post added on Jun 29, 2022 at 11:58 AM
රට ගොඩනැගීමට ඔබගේ යෝජනා - ගෝඨාභය
https://www.inclusivegovernance.lk/si/home/
ඔයාලා ගාව රට ගොඩනගන්න අලුත් යෝජනා තියෙනවා නම් මේ වෙබ් සයිට් එකට ගිහින් පෝස්ට් කරන්න. මේක ගෝඨා කරන සයිට් එකක්.මම දැක්කා Paypal ගැන එහෙම දාලා තියෙනවා එක්කෙනෙක්.
අමෝ අමෝරට ගොඩනැගීමට ඔබගේ යෝජනා - ගෝඨාභය
https://www.inclusivegovernance.lk/si/home/
ඔයාලා ගාව රට ගොඩනගන්න අලුත් යෝජනා තියෙනවා නම් මේ වෙබ් සයිට් එකට ගිහින් පෝස්ට් කරන්න. මේක ගෝඨා කරන සයිට් එකක්.මම දැක්කා Paypal ගැන එහෙම දාලා තියෙනවා එක්කෙනෙක්.
අනාගතය දුටු මිනිසාඅනේ උබලගේ රෙද්දවල් කරන්න කලින් ඌට නඩු 11 තියනවා විසදගන්න . ඒ නඩු නවත්තන්න , විනිසුරුවරු බය කරන්න , බය වෙන්නේ නැති උන් වැලිගම යවන්න. එත් අමාරුනම් නීතිපතිව්ම අයින් කරන්න පැලැන් ගහන්න තියනවා. තව කොමිස් එන ප්රොජෙක්ට් මොනාද බලන්න ඕනේ , මහින්ද එක්ක ඔට්ටු වෙන්න ඕනේ කලින් වතාවේ උට්ට කරපුවට . උබලට ඔය ලනු අඹරල දෙන්නේ පරිප්පු නැතුව ගිලින්න කියලා . දාල සැනසියන් ඕය දාන එවගෙන් 10% විතර කරයි එච්චර තමා
කන්න තියෙනවදපියෝ ජෙප්පෙක් හිතන විදිහ
හරියන්නෑ වැඩේ. මූ චව් චව් වගේ කියන හැම මගුලම හරියනවනෙ.අනේ උබලගේ රෙද්දවල් කරන්න කලින් ඌට නඩු 11 තියනවා විසදගන්න . ඒ නඩු නවත්තන්න , විනිසුරුවරු බය කරන්න , බය වෙන්නේ නැති උන් වැලිගම යවන්න. එත් අමාරුනම් නීතිපතිව්ම අයින් කරන්න පැලැන් ගහන්න තියනවා. තව කොමිස් එන ප්රොජෙක්ට් මොනාද බලන්න ඕනේ , මහින්ද එක්ක ඔට්ටු වෙන්න ඕනේ කලින් වතාවේ උට්ට කරපුවට . උබලට ඔය ලනු අඹරල දෙන්නේ පරිප්පු නැතුව ගිලින්න කියලා . දාල සැනසියන් ඕය දාන එවගෙන් 10% විතර කරයි එච්චර තමා
ලේසී බන් , මේ රටේ කිසිම දෙයක් හරියට වෙන් නෑ ඒ නිසා නෙගටිව් තමා කමෙන්ට් ගහන්න ඕනේ අනිවා වෙනවා .හරියන්නෑ වැඩේ. මූ චව් චව් වගේ කියන හැම මගුලම හරියනවනෙ.![]()
10% වත් කලේ නෑ සෘණ ගාණක් කලේ. චන්ද්රිකා 0% විතර කරලත් රට මීට වඩා හොඳට තිබුණනේ.අනේ උබලගේ රෙද්දවල් කරන්න කලින් ඌට නඩු 11 තියනවා විසදගන්න . ඒ නඩු නවත්තන්න , විනිසුරුවරු බය කරන්න , බය වෙන්නේ නැති උන් වැලිගම යවන්න. එත් අමාරුනම් නීතිපතිව්ම අයින් කරන්න පැලැන් ගහන්න තියනවා. තව කොමිස් එන ප්රොජෙක්ට් මොනාද බලන්න ඕනේ , මහින්ද එක්ක ඔට්ටු වෙන්න ඕනේ කලින් වතාවේ උට්ට කරපුවට . උබලට ඔය ලනු අඹරල දෙන්නේ පරිප්පු නැතුව ගිලින්න කියලා . දාල සැනසියන් ඕය දාන එවගෙන් 10% විතර කරයි එච්චර තමා
Dapalla dandina ta polimak dana eka kiyalaaa...රට ගොඩනැගීමට ඔබගේ යෝජනා - ගෝඨාභය