රට ගොඩනැගීමට ඔබගේ යෝජනා - ගෝඨාභය

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අනේ උබලගේ රෙද්දවල් කරන්න කලින් ඌට නඩු 11 තියනවා විසදගන්න . ඒ නඩු නවත්තන්න , විනිසුරුවරු බය කරන්න , බය වෙන්නේ නැති උන් වැලිගම යවන්න. එත් අමාරුනම් නීතිපතිව්ම අයින් කරන්න පැලැන් ගහන්න තියනවා. තව කොමිස් එන ප්‍රොජෙක්ට් මොනාද බලන්න ඕනේ , මහින්ද එක්ක ඔට්ටු වෙන්න ඕනේ කලින් වතාවේ උට්ට කරපුවට . උබලට ඔය ලනු අඹරල දෙන්නේ පරිප්පු නැතුව ගිලින්න කියලා . දාල සැනසියන් ඕය දාන එවගෙන් 10% විතර කරයි එච්චර තමා
    Wise words..wise words 👍
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,495
    113
    ඔව් ඇයි මොකද්ද ප්‍රශ්නේ? මොකක්ද ඒ පෝස්ට් එකයි මේ පෝස්ට් එකයි තියෙන සම්බන්දේ? මේ රට ගොඩගන්න යෝජනා අහලා තියෙන්නේ? ගොඩගන්න බැරිනම්, පාලකයෝන්ටයි මිනිස්සුන්ටයි ඕනේ කමක් නැත්තන් රට ගොඩගන්න, පාස්පෝට් ලැහැස්ති කරලා තියාගන්න එක හොඳයිනේ මේ කාළකන්නි රටේ ඉන්නවාට වඩා. උඹ මේ එළකිරි ඇවිල්ලත් අනුන්ගේ සීනි කිරන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගනින්. :mad:

    rata goda ganna nam ithin - gotagohome
    දැන් ඒක තමයි එකම විකල්පේ. නැත්තන් අපි රට දාල යන්න ඕනේ. ඒත් ඒකත් හිතන තරම් ලේසි නෑ දැන්
    ------ Post added on Jun 29, 2022 at 11:58 AM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,920
    21,157
    113
    ඔව් ඇයි මොකද්ද ප්‍රශ්නේ? මොකක්ද ඒ පෝස්ට් එකයි මේ පෝස්ට් එකයි තියෙන සම්බන්දේ? මේ රට ගොඩගන්න යෝජනා අහලා තියෙන්නේ? ගොඩගන්න බැරිනම්, පාලකයෝන්ටයි මිනිස්සුන්ටයි ඕනේ කමක් නැත්තන් රට ගොඩගන්න, පාස්පෝට් ලැහැස්ති කරලා තියාගන්න එක හොඳයිනේ මේ කාළකන්නි රටේ ඉන්නවාට වඩා. උඹ මේ එළකිරි ඇවිල්ලත් අනුන්ගේ සීනි කිරන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගනින්. :mad:

    දැන් ඒක තමයි එකම විකල්පේ. නැත්තන් අපි රට දාල යන්න ඕනේ. ඒත් ඒකත් හිතන තරම් ලේසි නෑ දැන්
    ------ Post added on Jun 29, 2022 at 11:58 AM

    1656484501827.png
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    රට ගොඩනැගීමට ඔබගේ යෝජනා - ගෝඨාභය

    https://www.inclusivegovernance.lk/si/home/

    ඔයාලා ගාව රට ගොඩනගන්න අලුත් යෝජනා තියෙනවා නම් මේ වෙබ් සයිට් එකට ගිහින් පෝස්ට් කරන්න. මේක ගෝඨා කරන සයිට් එකක්.මම දැක්කා Paypal ගැන එහෙම දාලා තියෙනවා එක්කෙනෙක්.
    🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රට ගොඩනැගීමට ඔබගේ යෝජනා - ගෝඨාභය

    https://www.inclusivegovernance.lk/si/home/

    ඔයාලා ගාව රට ගොඩනගන්න අලුත් යෝජනා තියෙනවා නම් මේ වෙබ් සයිට් එකට ගිහින් පෝස්ට් කරන්න. මේක ගෝඨා කරන සයිට් එකක්.මම දැක්කා Paypal ගැන එහෙම දාලා තියෙනවා එක්කෙනෙක්.
    අමෝ අමෝ 😂😂
    අනේ උබලගේ රෙද්දවල් කරන්න කලින් ඌට නඩු 11 තියනවා විසදගන්න . ඒ නඩු නවත්තන්න , විනිසුරුවරු බය කරන්න , බය වෙන්නේ නැති උන් වැලිගම යවන්න. එත් අමාරුනම් නීතිපතිව්ම අයින් කරන්න පැලැන් ගහන්න තියනවා. තව කොමිස් එන ප්‍රොජෙක්ට් මොනාද බලන්න ඕනේ , මහින්ද එක්ක ඔට්ටු වෙන්න ඕනේ කලින් වතාවේ උට්ට කරපුවට . උබලට ඔය ලනු අඹරල දෙන්නේ පරිප්පු නැතුව ගිලින්න කියලා . දාල සැනසියන් ඕය දාන එවගෙන් 10% විතර කරයි එච්චර තමා
    අනාගතය දුටු මිනිසා ❤️
    පියෝ ජෙප්පෙක් හිතන විදිහ
    කන්න තියෙනවද 😂?
     
    • Love
    Reactions: Don GasCan

    Sen-lu

    Well-known member
  • අනේ උබලගේ රෙද්දවල් කරන්න කලින් ඌට නඩු 11 තියනවා විසදගන්න . ඒ නඩු නවත්තන්න , විනිසුරුවරු බය කරන්න , බය වෙන්නේ නැති උන් වැලිගම යවන්න. එත් අමාරුනම් නීතිපතිව්ම අයින් කරන්න පැලැන් ගහන්න තියනවා. තව කොමිස් එන ප්‍රොජෙක්ට් මොනාද බලන්න ඕනේ , මහින්ද එක්ක ඔට්ටු වෙන්න ඕනේ කලින් වතාවේ උට්ට කරපුවට . උබලට ඔය ලනු අඹරල දෙන්නේ පරිප්පු නැතුව ගිලින්න කියලා . දාල සැනසියන් ඕය දාන එවගෙන් 10% විතර කරයි එච්චර තමා
    හරියන්නෑ වැඩේ. මූ චව් චව් වගේ කියන හැම මගුලම හරියනවනෙ. 😖😖
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,806
    113
    සේදවත්ත
    හරියන්නෑ වැඩේ. මූ චව් චව් වගේ කියන හැම මගුලම හරියනවනෙ. 😖😖
    ලේසී බන් , මේ රටේ කිසිම දෙයක් හරියට වෙන් නෑ ඒ නිසා නෙගටිව් තමා කමෙන්ට් ගහන්න ඕනේ අනිවා වෙනවා .
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,657
    113
    Miami
    අනේ උබලගේ රෙද්දවල් කරන්න කලින් ඌට නඩු 11 තියනවා විසදගන්න . ඒ නඩු නවත්තන්න , විනිසුරුවරු බය කරන්න , බය වෙන්නේ නැති උන් වැලිගම යවන්න. එත් අමාරුනම් නීතිපතිව්ම අයින් කරන්න පැලැන් ගහන්න තියනවා. තව කොමිස් එන ප්‍රොජෙක්ට් මොනාද බලන්න ඕනේ , මහින්ද එක්ක ඔට්ටු වෙන්න ඕනේ කලින් වතාවේ උට්ට කරපුවට . උබලට ඔය ලනු අඹරල දෙන්නේ පරිප්පු නැතුව ගිලින්න කියලා . දාල සැනසියන් ඕය දාන එවගෙන් 10% විතර කරයි එච්චර තමා
    10% වත් කලේ නෑ සෘණ ගාණක් කලේ. චන්ද්‍රිකා 0% විතර කරලත් රට මීට වඩා හොඳට තිබුණනේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    රට ගොඩනැගීමට ඔබගේ යෝජනා - ගෝඨාභය

    https://www.inclusivegovernance.lk/si/home/

    ඔයාලා ගාව රට ගොඩනගන්න අලුත් යෝජනා තියෙනවා නම් මේ වෙබ් සයිට් එකට ගිහින් පෝස්ට් කරන්න. මේක ගෝඨා කරන සයිට් එකක්.මම දැක්කා Paypal ගැන එහෙම දාලා තියෙනවා එක්කෙනෙක්.
    Dapalla dandina ta polimak dana eka kiyalaaa...