දැන් මොකද කස්ටිය කියන්න්නේමචං ඔය page එකේ send button එක click කරහම අපි දාන යෝජනාව කොහේ හරි database එකක save වෙනවද ? නැත්නම් නිකම්ම page refresh වෙනවද ?
කො කොහාටද යෝජනා බාර දෙන්න තියෙන්නෙ
මන් ගාවත් තියනව රට හදන යෝජනා
Supiri Site Eka Bosa
owne![]()
එදත් අදත් හෙටත් අපිට මෙච්චරයි ඕන.
![]()
@geeko යෝජනා දෙන එක නවත්වලා යන්න රටක් හොයනවා
https://elakiri.com/threads/මේ-රටවල්-අතරින්-එක-රටකට-පවුල-පිටින්ම-යන්න-අවස්ථාවක්-ලැබුනොත්-යන්න-කැමති-රට-මොකක්ද.2089639/
මොනවද බන් උඹලා පුක ඉරන් ඌට යැව්වෙ?මචං උබට සුවර් නේද database එකක් තියෙනවා කියල ,
නැත්නම් site cache වෙනවද දන්නේ නෑ
මොකද දින්නට පස්සේ කිව්වොත් එහෙම database එකක් නෑ කියලා
අපරාදෙනේ අපි පුක ඉරන් දාපු යෝජනා

Thank you page ekata refresh venawa. Yojanawa database ekakata yanawa