රට ගොඩනැගීමට ඔබගේ යෝජනා - ගෝඨාභය

shenat

Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    අපිට නං මෙච්චරයි ඕන.

    FB-IMG-1656503040104.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    මචං ඔය page එකේ send button එක click කරහම අපි දාන යෝජනාව කොහේ හරි database එකක save වෙනවද ? නැත්නම් නිකම්ම page refresh වෙනවද ?
    දැන් මොකද කස්ටිය කියන්න්නේ
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කො කොහාටද යෝජනා බාර දෙන්න තියෙන්නෙ :eek:
    මන් ගාවත් තියනව රට හදන යෝජනා
    Supiri Site Eka Bosa


    එදත් අදත් හෙටත් අපිට මෙච්චරයි ඕන. ❤️❤️


    🤭🤭🤭

    @geeko යෝජනා දෙන එක නවත්වලා යන්න රටක් හොයනවා​


    https://elakiri.com/threads/මේ-රටවල්-අතරින්-එක-රටකට-පවුල-පිටින්ම-යන්න-අවස්ථාවක්-ලැබුනොත්-යන්න-කැමති-රට-මොකක්ද.2089639/
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    උට බැනල වැඩකුත් නෑ.. ඉන්නකන් පොහොට්ටුවට චන්දෙ දීලා රටත් පැනල තව කඩෙත් යන උන් මේකේ ඉන්නවා නේ

    ex @nicjosh83 @BINGU_PUTHA @Pathfinder_A2Z
     
    • Like
    Reactions: hkiz and Oli_Vili

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මචං උබට සුවර් නේද database එකක් තියෙනවා කියල ,
    නැත්නම් site cache වෙනවද දන්නේ නෑ
    මොකද දින්නට පස්සේ කිව්වොත් එහෙම database එකක් නෑ කියලා
    අපරාදෙනේ අපි පුක ඉරන් දාපු යෝජනා
    මොනවද බන් උඹලා පුක ඉරන් ඌට යැව්වෙ? :confused:
     
    • Haha
    Reactions: Oli_Vili