රට ගොඩ එන පාටක් පෙන තෙක් මානයේ නෑ වගේ නේද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    දැන්වත් 89 ඇරියස් අතෑරලා ජෙප්පන්ට දීල බලමුද
    ඔව් බන් දැන් රට කරනවා නම් මොකෙක් හරි එපා වෙලා තියෙන්නේ හොදටම :)
    Ponna maina lankawe card kudu kerala thiene. Lankawa ballek ganatavth ganan gn nathi seen ekak thiene.
    ඔව් බන්

    USA hari yanakam no recovery machan

    Unge situation eka hariyanakota apeth shape wenna start karawi. ethakam moka awath me yana widiyata pallame thama

    But decisions walin haniya adu karagnna puluwan. Dan gotabaya karapu wada walin wenne damage eka wadi unaaa hondatama
    හ්ම්ම්

    එක තීරණය කරන්නේ ජනතාව.. ඒකට හම්බෙන චාන්ස් එක චන්දෙ.. නිවැරදි තීරණ ගත්තා නම් මේ වෙද්දී හොඳ තැනක තියෙන්න ඕන නේ.. වවන විදියට තමයි අස්වැන්න
    හ්ම්ම්

    එකමුතුවක් නැති ගොබිලෝ ඉන්නේ...තව හිරවෙන්න හිරවෙන්න ඇස් ඇරෙයි... එතකොට එයි මරාගෙන මැරෙමු කියා ගෙන... නිවට හැත්ත..
    ඔව් :yes:
    IMF, Japan, India salli ona rata bera ganna :yes:
    හ්ම්ම්
    ------ Post added on Jul 3, 2022 at 3:07 PM
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,155
    10,008
    113
    naki maina, ponila giya dwasta jpan, qatar, imf funds denna ready. dan situation eka hatiyata naya natuwa goda danna amarui.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈමරිකාවටත් කෙල වෙනවා නම් අපිට තවත් බලපෑම වෑඩි වෙනවා
     
    • Like
    Reactions: TechnWeb

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය කොම්පියුටරේ පැත්තකට කරලා

    දැන් ඉතින් කැත්තෙ උදැල්ලෙ වැඩට පුරුදු වෙයන් 😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,864
    113
    සේදවත්ත
    රට ගොඩ එන පාටක් පෙන තෙක් මානයේ නෑ වගේ නේද ?

    ඉස්සරහට ඉන්ටනෙට් , කරන්ට් නැති වෙයි ද කොල්ල නේ මේ යන විදියට ? මට වෙලාවක හිතෙනවා තව ටික කාලයක් යනකොට මොනවත් නැති දුපතකට අහසින් වැටුණා වගේ ඉන්න වෙයිද කියලා අපිට ඉස්සරහට.

    දැන් අවුරුදු 20 විතර පස්සට ගිහින් වගේ රට මම පොඩි කාලේ හරිම නොදියුනුයි මේ පැති පට්ට පාළුයි, මේ දවස් වලත් ඒ කාලේ වගේ දැනෙනවා හිතට මාර පාළුයි පරිසරය පේනකොට
    ඔව් ඒම වෙනවා ටික කාලයක්