Ponna maina lankawe card kudu kerala thiene. Lankawa ballek ganatavth ganan gn nathi seen ekak thiene.IMF, Japan, India salli ona rata bera ganna![]()
Ponna maina lankawe card kudu kerala thiene. Lankawa ballek ganatavth ganan gn nathi seen ekak thiene.IMF, Japan, India salli ona rata bera ganna![]()
ඔව් බන් දැන් රට කරනවා නම් මොකෙක් හරි එපා වෙලා තියෙන්නේ හොදටමදැන්වත් 89 ඇරියස් අතෑරලා ජෙප්පන්ට දීල බලමුද
ඔව් බන්Ponna maina lankawe card kudu kerala thiene. Lankawa ballek ganatavth ganan gn nathi seen ekak thiene.
හ්ම්ම්USA hari yanakam no recovery machan
Unge situation eka hariyanakota apeth shape wenna start karawi. ethakam moka awath me yana widiyata pallame thama
But decisions walin haniya adu karagnna puluwan. Dan gotabaya karapu wada walin wenne damage eka wadi unaaa hondatama
හ්ම්ම්එක තීරණය කරන්නේ ජනතාව.. ඒකට හම්බෙන චාන්ස් එක චන්දෙ.. නිවැරදි තීරණ ගත්තා නම් මේ වෙද්දී හොඳ තැනක තියෙන්න ඕන නේ.. වවන විදියට තමයි අස්වැන්න
ඔව්එකමුතුවක් නැති ගොබිලෝ ඉන්නේ...තව හිරවෙන්න හිරවෙන්න ඇස් ඇරෙයි... එතකොට එයි මරාගෙන මැරෙමු කියා ගෙන... නිවට හැත්ත..

හ්ම්ම්IMF, Japan, India salli ona rata bera ganna![]()
Shit man. What a government this is. Fucking assholesclose to zero
around 50 million usable dollars
UK tooඈමරිකාවටත් කෙල වෙනවා නම් අපිට තවත් බලපෑම වෑඩි වෙනවා
ඔව් ඒම වෙනවා ටික කාලයක්රට ගොඩ එන පාටක් පෙන තෙක් මානයේ නෑ වගේ නේද ?
ඉස්සරහට ඉන්ටනෙට් , කරන්ට් නැති වෙයි ද කොල්ල නේ මේ යන විදියට ? මට වෙලාවක හිතෙනවා තව ටික කාලයක් යනකොට මොනවත් නැති දුපතකට අහසින් වැටුණා වගේ ඉන්න වෙයිද කියලා අපිට ඉස්සරහට.
දැන් අවුරුදු 20 විතර පස්සට ගිහින් වගේ රට මම පොඩි කාලේ හරිම නොදියුනුයි මේ පැති පට්ට පාළුයි, මේ දවස් වලත් ඒ කාලේ වගේ දැනෙනවා හිතට මාර පාළුයි පරිසරය පේනකොට