රට ගොඩ නැගිය හැකියි
"රට ගොඩ නැගිය හැකියි" සම්මන්ත්‍රණයේ ගාමිණී විජේසිංහ හිටපු විගණකාධිපති මහතා විසින් කළ දේශනය
අහල බලපල්ල ඉවර වෙනකල්. රට හදනවනම් කරන්ඩ ඕන ඒවා ලස්සනට කියල දෙනවා. දෙය්යන්ගේ නාමෙට මේ සැරේ චන්දෙන් වත් හොද පාලකයෙක් අවොත් මේ වගේ හොද දැක්මක් කැක්කුමක් තියෙන.

තියෙනවනම් මෙලහටත් මඩ ගහලා. මෙයා දේශපාලුවන්ගේ උවමනා වලට සංඛ්‍යා දත්ත වෙනස් කරලා වැඩ කලේ නැති අවංක දක්ෂ රාජ්‍ය නිලධාරියෙක්. 