රට ජොබක් හොයාගන්නෙ කොහොමද බංස්ලා

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    රට ජොබක් හොයාගන්නෙ කොහොමද. උදවු කරපල්ලකෝ. කියලා දියල්ලා.
    තවත් ඉන්න බෑ මෙහේ. ජීවිකාවට කෙලවෙනවා.😥😥😥😥😥
     
    • Like
    Reactions: Candid-B

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පාස්පෝට් එකක් හදාගනින්, පිලිගත් විදේශ රැකියා එජන්සියකින් රට පලයන්, ගිහින් ඩොලර් එවන්ඩ එපා රාජපක්ශ පාලනයක් ආයෙ එනකන්..🙂🙂
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    පාස්පෝට් එකක් හදාගනින්, පිලිගත් විදේශ රැකියා එජන්සියකින් රට පලයන්, ගිහින් ඩොලර් එවන්ඩ එපා රාජපක්ශ පාලනයක් ආයෙ එනකන්..🙂🙂
    Passport hari. Piligath videsha rekiya place ekak ney hoya ganna beri
     
    • Like
    Reactions: Tharusha_Peiriss