රට ජොබ්

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,682
    5,732
    113
    Colombo
    හිතපල්ලා උඹලාට රට ජොබක් කර කර ඉන්දලා මොකක් හරි හේතුවක් නිසා ජොබ නැති වෙලා ලංකාවට එන්න වෙනවා. ඒත් උඹ ආයේ රට ජොබ් වලට ඇප්ලයි කරලා යන්න ට්‍රය දෙනවද?
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,220
    4,954
    113
    Abyss
    අමාරුයි බන් රට හිටපු එකෙක්ට මෙහෙ ඉන්න. @Emios වගේ රහත් වෙච්ච එවුන්ටයි
    @scurvy වගෙ අයටයි විතරයි මන් හිතන්නෙ ඉන්න පුලුවන් එහෙම
     
    • Like
    Reactions: DiksonAlex

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,235
    10,123
    113
    man danna hugak ewun unge luxury life eka nathi hinda rata giya aye. ungen ahuwama kiyanne lanakwe salary sathiyakata madi kiyala. LOL. mama num saving tikak hadan awilla business walata invest kala.
     
    • Like
    Reactions: DiksonAlex

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,624
    8,917
    113
    Galaha
    pita ratawala hitapu unta lankawe masa keepekata wada inna amarui. sallary adu nisa aniwa try karannema aye rata yanna
    මෙහෙම එකෙක් ඉන්නව මම දන්න. 2013 වගේ කොරියා වල ඉඳල ඇවිත් බිස්නස් කරල ආය 2015 විතර ගියා ගිහින් වකුගඩු වල අවුලක් ඇවිල්ල මාස 6න් ආපහු ලංකාවට ආවා. ඌ තවම රට යන්න ට්‍රයි කරනව ආය යන්න හම්බුනේ නෑ දැන් 50ටත් කිටුයි.