රට තුළ ඇති ගෑස් සංචිතය අවසන් අදියරට පැමිණෙයි

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,811
    21,137
    113
    adala nene
    අඩේ.. මට සෙට් වෙලාම නෑ...😃
    බලල තිබුණොත් කියන්නං..
    එදත් වෙලාව තමා බන් දැන් කට්ටිය ලාප්ස් අත ඇරලා නිසාඅ ඉතුරුවෙලා තිබ්බෙ
     
    • Wow
    Reactions: PHBhagya

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,392
    113
    මගෙනං පුද්ගලික අදහස මෙහෙමයි,

    රටට ගන්න පුලුවන්කම තියෙන්නෙ ගෑස් අඩු ප්‍රමාණයක්නං,
    ඒ ප්‍රමාණෙ කළමනාකරනය කරන්න ක්‍රමයක් හදන්න ඕනෙ.

    කොළඹ වගේ තදාසන්න පැති වලටයි, හෝටල්, රෝහල් වලටයි ගෑස් ටික නොකඩවා දීල, ගම්බද පැති වලට ගෑස් එන එක නැවැත්තුවට ලොකු අවුලක් වෙන්නෙ නෑනෙ.
    අපේ පැති වල වුණත් මිනිස්සුන්ට දර කෑල්ලක් හොයාගෙන ගේමක් ගහගන්න බැරිකමක් නෑ.

    ඒ වුණාට ගෑස් නැතුව මුකුත්ම කරගන්න බැරි පැති තියෙනවනෙ. ඒව හොයල බලල, ප්‍රමුඛතාවය දෙන්න ඕනෙ...
    ගෑස් වගේ දෙයක් මිනිස්සු කන්න උයන්නනේ ඉල්ලන්නේ ඒවා පාලනය කරන්න බෑ මචන් ඕවා දීලා දාන්න ඕන..

    ඕකේ ඔච්චර වැඩි ඉල්ලුම තීන්නේ විකල්ප වන භූමිතෙල් විදුලිය දෙකම නැති නිසානේ...එකක් හරි තීනන එපාය...

    මිනිස්සු ආසාවට ගන්නේ නෑනේ...ගෑස් එකක් ඔය මිලට ගන්න එක ගොඩක් උන්ට ගේමක්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,392
    113
    මොනවා උනත් perches 10 ගෙවල් හදපු උන්ට මාර වැඩේ. දර ලිපක් හද ගන්නවාත් විදියක් නෑ.
    Godak unta idak nee lipak bedagannawath ekane wedeee..kannath nee itin kadawal wala kema neti una gaman...sasara dukak itin...

    Minissu modern unata lankawa parana yugayata giyane...modern pantry no matching
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අපේ පැති වල වුණත් මිනිස්සුන්ට දර කෑල්ලක් හොයාගෙන ගේමක් ගහගන්න බැරිකමක් නෑ.
    dara or polkatu thiye nam meka balanna machan... check this

    meka hadaa ganna 1000/- wath yanne neh... video eke thiyenawa wage chora widiyata nemei lassata hadanna puluwan.. yt eken tawa video tikak balanna... aguru hadala koroth dalith naa... normal widiyata dara demmoth dali thiyenawa... ( hariyata hada gattoth gas lipe heat ekama tiyenawa 100%. no time difference)

    maath ekak hadala thiyenne... gedara gas 3 thiyenawa.. but gas naa neh enne... bumitheluth naa hariyata mehe... dawasak thibboth aai naa dawas 3 witara.... polime katta... ekko pompe kadenawa... peredaa allapu gedara kolla 2hrs idala lagatama eddi pump eka kadilaa uuge muna deka welaa gedara awe.. :lol::dull: aai iyeth uu polime idiyaa 2.5hrs

    meka wage lassanata hada ganna

    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    Godak unta idak nee lipak bedagannawath ekane wedeee..kannath nee itin kadawal wala kema neti una gaman...sasara dukak itin...

    Minissu modern unata lankawa parana yugayata giyane...modern pantry no matching
    ඔව් බං නිතරම backups තියාගෙන වැඩ කරන්න ඕන. කොච්ච්චර උනත් අපේ ගෙදර වෙනම එළියෙන් කුස්සියක්, toilet එකක්, නාන තැනක් තියනවා..
    ලිදකුත් කැපුවා නම් හොඳයි කියලා හිතෙනවා.. මේ යන විදියට.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මොනවා උනත් perches 10 ගෙවල් හදපු උන්ට මාර වැඩේ. දර ලිපක් හද ගන්නවාත් විදියක් නෑ.
    10 thiyena unta monaa karanna barida bn.. hithapanko perch 2-3 wage inna un kochchara innawada? colombo wala kochchara wathu thiyeda? ex: maligaawaththta, kolonnawa, wallampitiya, sahaspure, unta patta pressure mee tike...:(:(,
     
    • Sad
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    10 thiyena unta monaa karanna barida bn.. hithapanko perch 2-3 wage inna un kochchara innawada? colombo wala kochchara wathu thiyeda? ex: maligaawaththta, kolonnawa, wallampitiya, sahaspure, unta patta pressure mee tike...:(:(,
    පව් බං. උන් ගොඩක්ම gas වලින් නේද කෑම හැදුවේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පව් බං. උන් ගොඩක්ම gas වලින් නේද කෑම හැදුවේ
    nathuwa, gas walata wada bumithel thira lip wala.... oya paarawala tibba podi podi kada walata short eats and other foods (appa, pittu etc) genalla dala jiwath wenne godak aya... sorry ma tamai ... patta pawu ithin... orugoda watta paththe ehema shed eke nida gena thibba padurak daagena minissu..
     
    Last edited:
    • Sad
    Reactions: scorpion MW

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,809
    113
    Gampaha
    dara or polkatu thiye nam meka balanna machan... check this

    meka hadaa ganna 1000/- wath yanne neh... video eke thiyenawa wage chora widiyata nemei lassata hadanna puluwan.. yt eken tawa video tikak balanna... aguru hadala koroth dalith naa... normal widiyata dara demmoth dali thiyenawa... ( hariyata hada gattoth gas lipe heat ekama tiyenawa 100%. no time difference)

    maath ekak hadala thiyenne... gedara gas 3 thiyenawa.. but gas naa neh enne... bumitheluth naa hariyata mehe... dawasak thibboth aai naa dawas 3 witara.... polime katta... ekko pompe kadenawa... peredaa allapu gedara kolla 2hrs idala lagatama eddi pump eka kadilaa uuge muna deka welaa gedara awe.. :lol::dull: aai iyeth uu polime idiyaa 2.5hrs

    meka wage lassanata hada ganna

    👍👍 ට්‍රයි එකක් දෙන්න ඕනෙ...