රට දාලා යන අයට රෝහිත ගෙන් කනේ පහරක්..

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    D671FBC1-6380-4A34-9220-D783D7277FF3.jpeg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රොහීත රාජපක්ශ මහතා සහ එම මැතිණිය සිය පුතු සමඟ අපේම සිංහලෙන් පිලිසඳරක යෙදෙන සුන්දර අවස්තාවක්... :love: අසන්න ඔවුන් ලංකාවේ සුන්දරත්වය විස්තර කරන අයුරු...

    අපේ කම ගැන හිතට ආඩම්බරයක් දැනුනානම් #share #like කරන්න

    රජ සැප දුන්නත් බලපන් ගෑණු කියන්නෙම කරපු නැති දේවල් ගැන.. :lol: :lol: :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මගේ slave couple එකත් උදේ පාන්දරම ඇවිල්ල. fake එකත් මෙතන 🤭
    මූට රට ගියොත් රස්සාවක් කරන්න වෙනවනෙ නේද?

    මෙහෙ තාත්තල අයියල ඕනෙ තරං වියදම් කරනවනෙ 😂
     
    • Like
    Reactions: shenat and zid2021

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113

    කවුරුත් ලංකාව හැර දාලා සැප සම්පත් හොයාගෙන යන්න හදන වෙලාවක තමන්ගේ දැනුමෙන්, මහන්සියෙන් උපයා ගත් ධනයෙන් ව්‍යාපාර හදල, දහස් ගණන් රැකියා ලබාදීල, ආණ්ඩුවට මිලියන ගනනක් බදු ආදායම් ලබා දීල කරන සේවයට අපි ඔබට ණය ගැතියි.

    අපේ රටට දැන්අවශ්‍ය මෙවැනි රටට ආදරේ දැයේ දරුවන් නොවේද?? ❤❤❤❤❤
    මට මේ ෆොටෝ එක හදපු එකාට ඇනල් පාරක් දාන්න ආසයි 😊😊
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney

    කවුරුත් ලංකාව හැර දාලා සැප සම්පත් හොයාගෙන යන්න හදන වෙලාවක තමන්ගේ දැනුමෙන්, මහන්සියෙන් උපයා ගත් ධනයෙන් ව්‍යාපාර හදල, දහස් ගණන් රැකියා ලබාදීල, ආණ්ඩුවට මිලියන ගනනක් බදු ආදායම් ලබා දීල කරන සේවයට අපි ඔබට ණය ගැතියි.

    අපේ රටට දැන්අවශ්‍ය මෙවැනි රටට ආදරේ දැයේ දරුවන් නොවේද?? ❤❤❤❤❤
    Pora issellama yaalu wela hitiye Natasha Perera ekkalu neda?
     
    • Wow
    Reactions: shenat

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පින් මද පුතුන් සියයක් ලැබුවත් නිසරු...
    ගුණ නැණ බෙලෙන් යුතු චිචිමය ඉතා ගරු...
    එක පුන් සදින් දුරුවෙයි ලොව ඝන අදුරු...
    නෙක තරු රැසින් එලසට නොම වේය දුරු...
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    It's kind of dumb to say you won't need English if you have no plans to leave the country. Like my post if you agree with me.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රොහීත රාජපක්ශ මහතා සහ එම මැතිණිය සිය පුතු සමඟ අපේම සිංහලෙන් පිලිසඳරක යෙදෙන සුන්දර අවස්තාවක්... :love: අසන්න ඔවුන් ලංකාවේ සුන්දරත්වය විස්තර කරන අයුරු...

    අපේ කම ගැන හිතට ආඩම්බරයක් දැනුනානම් #share #like කරන්න

    e kata karanne sinhala
    Rata bera gatta nayakayata awaman karala paw purawa ganna epa