රට දෙන්නේ කාටද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    දැන් ආණ්ඩුව කොරෝනා අස්සේ කෙලවන් නේ ඉන්නේ.
    2020 ආණ්ඩුව තව අවුරුදු 4ක් විතර තියෙනවා. ආණ්ඩුව පෙරලන්න ඉතින් ආණ්ඩුවේ එවුන් විපක්ෂෙට යන්නම වෙනවා. එහෙම වෙන්නේ නැහැ මහින්දගේ ආණ්ඩු තියෙන කාලෙක.

    මේ අස්සේ පුතාණෝ නොහොත් පෑඩ් සජි ජනාධිපතිවරණයක් ඉල්ලනවා, හරියට තිබ්බොත් මිනිස්සු දෙයි කියල හීනෙකින්වත් හිතපු නිසා වෙන්ට ඕන.

    පුතනෝ අමුතු හීන ලෝකෙක ඉන්නේ.

    පුතානෝ දන්නේ නැහැ එකාගේ සජබ එකේ 20ක් විතර රනිල්ට සෙට් වෙනවා කියල.

    මේ අල්ල පනල්ලේ අකුදි පුතනෝ පතුරු අරිනවා චන්දෙ ඉල්ලන නිසා.

    අකුදි සේෆ් ගේම් එකක් නේ ගහන්නේ. කඳවුර ප්ලැන් කරන්නේ දැන්ම නෙමේ, දැන් යන්නේ උද්ගෝෂණ, විප්ලව.

    රටේ වත්මන් සෙට් එක මේ යන විදිහ අනුව සජබ දෙන්නෙත් නැහැ, රනිල්ට දෙන්නෙත නැහැ (ලැබුනත් වැඩක් නැහැ), අකුදි ට කොහෙත්ම දෙන්නේ නැහැ.
    අකුදි ට දෙන්න ඉන්නේ විශ්වවිද්‍යාල පලංචි සෙට් එක විතරයි.

    අන්තිමට ආයෙත් මහින්ද ගේ ගොට්ටම තමයි පිරෙන්නේ 2030 වෙනකල් පෙර නිමිති අනුව.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ලෙබනනයට වෙලා තියන දේ වෙයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    එක එක පොන්නයන්ගෙ ගොටු පුරවන්න මෙච්චර දෙයක් වෙලත් ලැජ්ජ නැති ගොම් බූරු හැත්තක් ලෑස්ති වෙලාම ඉන්නවනෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    මම නම් කියන්නේ ගෝටා හමුදාවත් එක්ක සෙට් වෙලා කිම් ජෝං කාරයා වගේ රෆ් පාලනයක් ගෙනියන්න ඕනේ පුන්නකු බයියන්ට ඇඬෙන්නම
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    රනිල් ලොක්කා ගානට ගේමක් ගහයි
    රට ගොඩගන්න පුළුවන් මිනිහට විතරයි
    හැබැයි මිනිහට අපේ වහලුන්ගේ චන්දෙ ගන්න බෑ මොකද නළු ලුක් එක නැති නිසා
    එක නිසා ගානට ගේමක් ගහයි නැතත් මේ යනවිදිහට මිනිහට නිකම්ම දීල මේගොල්ලෝ යයි
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,714
    113
    Kandy
    bacil janapathi wei namal agamathi ita passe namal janapathi yoshitha agamathi ita passe yoshitha janapathi chichi agamathi ubala api etakota walapallata gihin tiyei

    මම නම් කියන්නේ ගෝටා හමුදාවත් එක්ක සෙට් වෙලා කිම් ජෝං කාරයා වගේ රෆ් පාලනයක් ගෙනියන්න ඕනේ පුන්නකු බයියන්ට ඇඬෙන්නම
    bayyo witarak newe jande nodipu lakhsa 40 ganath duk widnna wenawa
    ------ Post added on Sep 14, 2021 at 1:41 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    මොකෝ බං රාජපක්ෂල අායෙත් බලයට ඵක ඵකක් නෑ කියල හිතෙනකොට උඹට රෑට නින්ද යන්නෙත් නැද්ද..🤣🤣
     
    • Haha
    Reactions: Solo Rider

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    දැන් ආණ්ඩුව කොරෝනා අස්සේ කෙලවන් නේ ඉන්නේ.
    2020 ආණ්ඩුව තව අවුරුදු 4ක් විතර තියෙනවා. ආණ්ඩුව පෙරලන්න ඉතින් ආණ්ඩුවේ එවුන් විපක්ෂෙට යන්නම වෙනවා. එහෙම වෙන්නේ නැහැ මහින්දගේ ආණ්ඩු තියෙන කාලෙක.

    මේ අස්සේ පුතාණෝ නොහොත් පෑඩ් සජි ජනාධිපතිවරණයක් ඉල්ලනවා, හරියට තිබ්බොත් මිනිස්සු දෙයි කියල හීනෙකින්වත් හිතපු නිසා වෙන්ට ඕන.

    පුතනෝ අමුතු හීන ලෝකෙක ඉන්නේ.

    පුතානෝ දන්නේ නැහැ එකාගේ සජබ එකේ 20ක් විතර රනිල්ට සෙට් වෙනවා කියල.

    මේ අල්ල පනල්ලේ අකුදි පුතනෝ පතුරු අරිනවා චන්දෙ ඉල්ලන නිසා.

    අකුදි සේෆ් ගේම් එකක් නේ ගහන්නේ. කඳවුර ප්ලැන් කරන්නේ දැන්ම නෙමේ, දැන් යන්නේ උද්ගෝෂණ, විප්ලව.

    රටේ වත්මන් සෙට් එක මේ යන විදිහ අනුව සජබ දෙන්නෙත් නැහැ, රනිල්ට දෙන්නෙත නැහැ (ලැබුනත් වැඩක් නැහැ), අකුදි ට කොහෙත්ම දෙන්නේ නැහැ.
    අකුදි ට දෙන්න ඉන්නේ විශ්වවිද්‍යාල පලංචි සෙට් එක විතරයි.

    අන්තිමට ආයෙත් මහින්ද ගේ ගොට්ටම තමයි පිරෙන්නේ 2030 වෙනකල් පෙර නිමිති අනුව.
    UNP, SLFP, pohottu epa...