රට නය බරින් නිදහස්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    රක්වාන ප්‍රදේශයේ මැණික් පතලකින් කිලෝ ග්‍රෑම් අසූවකට ආසන්න බරකින් යුත් නිල්මැනික් පොකුරක් හමුවී තිබේ.

    එහි හිමිකරු සඳහන් කරන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට එම මැණික් පොකුර භාරදුන් බවත් ජාත්‍යන්තර මැණික් වෙන්දේසියට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් ය.

    ඇමරිකානු ඩොලර් මිලියන 50කට වැඩි වටිනාකමින් යුතුව ඇති මෙම මැණික් චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් වෙන්දේසියකදී අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.


    මේ සතියට දෙකයි පොකුරු
    https://lankacnews.com/රක්වානෙන්-තවත්-නිල්-මැණි/
    මේ අවුරුද්ද ඉවර වෙනකොට ණය ටික ගෙවල, මාල දිවයින වගේ පොඩි රටක් අපිට සල්ලි වලට ගන්නත් පුළුවන් වෙයි
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කැළණි නාගයා,මුට්ටිය ගඟට,පැණි ධම්මික දැන් පොකුරු මැණික්..😁
    ඊට පස්සේ මැණික් පොකුරු

    රත්නපුරේ කොරෝනා ගණන් හරියට කවුරුවත් දන්නේ නෑ
     
    • Like
    Reactions: tharinduncc

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    වාසනාව බන් වාසනාව.... :love2: :love2: :love2: ළඟදීම මොනවා හරි ගල් වෙයි වගේ:dull::dull::dull:
    199871.jpg
    199871.jpg
    199871.jpg
    199871.jpg
    199871.jpg
    199871.jpg
    199871.jpg
    199871.jpg
    199871.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    • Sad
    Reactions: Sri_Sampath

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වාසනාව බන් වාසනාව.... :love2: :love2: :love2: ළඟදීම මොනවා හරි ගල් වෙයි වගේ:dull::dull::dull:
    ඔය හෑම එකම චීනේ යවනවා කියලානේ කියන්නේ... අර ලන්කා බෑන්කුවේ සේප්පුවේ දාපු මිල කල නොහෑකි ගල් තුන තමා ශුවර් නෑත්තේ.. ඔක්කොම චීනේ යයිද දන්නේ නෑ
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔය හෑම එකම චීනේ යවනවා කියලානේ කියන්නේ... අර ලන්කා බෑන්කුවේ සේප්පුවේ දාපු මිල කල නොහෑකි ගල් තුන තමා ශුවර් නෑත්තේ.. ඔක්කොම චීනේ යයිද දන්නේ නෑ


    :dull: :dull: :dull:
     
    • Like
    Reactions: Solo Rider

    Similar threads