https://lankacnews.com/රක්වානෙන්-තවත්-නිල්-මැණි/රක්වාන ප්‍රදේශයේ මැණික් පතලකින් කිලෝ ග්‍රෑම් අසූවකට ආසන්න බරකින් යුත් නිල්මැනික් පොකුරක් හමුවී තිබේ.
එහි හිමිකරු සඳහන් කරන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට එම මැණික් පොකුර භාරදුන් බවත් ජාත්‍යන්තර මැණික් වෙන්දේසියට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් ය.
ඇමරිකානු ඩොලර් මිලියන 50කට වැඩි වටිනාකමින් යුතුව ඇති මෙම මැණික් චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් වෙන්දේසියකදී අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මේ සතියට දෙකයි පොකුරු
මේ අවුරුද්ද ඉවර වෙනකොට ණය ටික ගෙවල, මාල දිවයින වගේ පොඩි රටක් අපිට සල්ලි වලට ගන්නත් පුළුවන් වෙයි

