aeka aehema kiyanna behe bun.. anith okkoma dapun.
lamai innawa da..? Colombo traffic set wenawa da..? car aekuk tiyanawa da..? geyak tiyanawa da..?
den num government salary sahenna hoda nisa goduk aewun kohoma hari oke job aekuk set kara ganna balanne. den issara wage nemai sahenna amathara dewaluth denawa ne.
uba mehe settle nam Idapan bn yanna epa...migrate wenwa kiynne koti walige alla gathha wage
ලංකාවේ pension එකක් තියෙන හොඳ වැටුපක් ලබන රැකියාවක් කරන කෙනෙක් මේ රට දාල වෙන රටකට migrate වෙන එක ගැන මොකද හිතන්නේ?
fuck pensionලංකාවේ pension එකක් තියෙන හොඳ වැටුපක් ලබන රැකියාවක්...
මීට වඩා ලොකු විහිළුවක් දැක්කොත් අටපට්ටමට කියන්න ඕනේ හොදේ..
ලංකාවේ pension එකක් තියෙන හොඳ වැටුපක් ලබන රැකියාවක්...
මීට වඩා ලොකු විහිළුවක් දැක්කොත් අටපට්ටමට කියන්න ඕනේ හොදේ..
