රට පනින්න පුංචි උදව්වක් මගෙන්( ielts)

Sen-lu

Well-known member
  • ඔක්කොම රටපනිනව වගේ මේ ටිකේ, :rofl: අලුත්ම ට්‍රෙන්ඩ් එක කිරියෙ තියෙන,:lol::lol: ෆේක් බුක් එකේ ඔය වේස මායම් නැ හැබැයි..
    දැන් FB එකේ ඉතුරු වෙලා ඉන්නේ අඩුකුලේ මෝඩ පරයො ටික විතරයි බං. ඒකයි ඒ.
     
    • Like
    Reactions: KMAInteract

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Yanna One Family eka Ekka Ekata Wdiyak Kiyapalla Thaniyama Gihin Katta Kanna ba Wife thama Inne Okiwa ekkagena yana eka thama Amaruma
     
    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    මේ දවස්වල ගොඩක් අය(මාත් ඇතුලුව) රට පනින්න දගලනවනේ.ඔන්න මගෙන් පොඩි උදව්වක්.මෙතන තියනව ielts සහ english grammer etc. වලට වැදගත් පොත් ගොඩක් ඒවා.තව කේම්බ්‍රිඩ්ජ් පොත් 15 ම ඔඩියෝ එකත් එක්ක තියනව.අව්ශ්‍ය අය ගන්න. 4gb+ ඇති. සියලු දෙනාගෙ රට යෑමේ සිහිනය සැබෑ වේවා.

    https://drive.google.com/drive/u/0/folders/1zs8wCwM1h8ss71yKsbut1Qvgm938a2FH
    me pinene hoda rataka PR labi hodama hoda jobak set veva..... thanx bro
     
    • Like
    Reactions: KMAInteract

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අඩෝ යන්න එපා!
    ටහිකෙන්නම රට දියුණු වෙන කාලේ.
    ඉස්සරහට තවත් හොඳයි.
    නාමල් ආවම නම් ලංකාව ලෝකෙන්ම හොඳම රට වෙනවා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මේ දවස්වල ගොඩක් අය(මාත් ඇතුලුව) රට පනින්න දගලනවනේ.ඔන්න මගෙන් පොඩි උදව්වක්.මෙතන තියනව ielts සහ english grammer etc. වලට වැදගත් පොත් ගොඩක් ඒවා.තව කේම්බ්‍රිඩ්ජ් පොත් 15 ම ඔඩියෝ එකත් එක්ක තියනව.අව්ශ්‍ය අය ගන්න. 4gb+ ඇති. සියලු දෙනාගෙ රට යෑමේ සිහිනය සැබෑ වේවා.

    https://drive.google.com/drive/u/0/folders/1zs8wCwM1h8ss71yKsbut1Qvgm938a2FH
    උබට මේ පිනෙන් රට යන්ඩ ලැබේවා

    අඩෝ යන්න එපා!
    ටහිකෙන්නම රට දියුණු වෙන කාලේ.
    ඉස්සරහට තවත් හොඳයි.
    නාමල් ආවම නම් ලංකාව ලෝකෙන්ම හොඳම රට වෙනවා.
    එතකොට එන්ඩ හිතන් ඉන්නේ :yes:
     
    • Like
    Reactions: KMAInteract

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් FB එකේ ඉතුරු වෙලා ඉන්නේ අඩුකුලේ මෝඩ පරයො ටික විතරයි බං. ඒකයි ඒ.
    පිලිගන්ඩ පුලුවන් දෙයක් කියාගන්ඩ බැරි උබල වගේ බඩු ,ඉන්දියාවෙන්වත් වද්ද ගනී කියල හිතාගන්ඩ අමාරුයි..🤭🤭🤭
     
    • Dislike
    Reactions: kasun_kbp