මේ දවස්වල ගොඩක් අය(මාත් ඇතුලුව) රට පනින්න දගලනවනේ.ඔන්න මගෙන් පොඩි උදව්වක්.මෙතන තියනව ielts සහ english grammer etc. වලට වැදගත් පොත් ගොඩක් ඒවා.තව කේම්බ්රිඩ්ජ් පොත් 15 ම ඔඩියෝ එකත් එක්ක තියනව.අව්ශ්ය අය ගන්න. 4gb+ ඇති. සියලු දෙනාගෙ රට යෑමේ සිහිනය සැබෑ වේවා.
https://drive.google.com/drive/u/0/folders/1zs8wCwM1h8ss71yKsbut1Qvgm938a2FH
https://drive.google.com/drive/u/0/folders/1zs8wCwM1h8ss71yKsbut1Qvgm938a2FH

අලුත්ම ට්රෙන්ඩ් එක කිරියෙ තියෙන,