දැන් FB එකේ ඉතුරු වෙලා ඉන්නේ අඩුකුලේ මෝඩ පරයො ටික විතරයි බං. ඒකයි ඒ.ඔක්කොම රටපනිනව වගේ මේ ටිකේ,අලුත්ම ට්රෙන්ඩ් එක කිරියෙ තියෙන,
ෆේක් බුක් එකේ ඔය වේස මායම් නැ හැබැයි..
hemadama mehema idala hariyan nne..ube ara russian gamanth ikmanata piliwelak karagena eheta gihin apiwath ganna balaan![]()
me pinene hoda rataka PR labi hodama hoda jobak set veva..... thanx broමේ දවස්වල ගොඩක් අය(මාත් ඇතුලුව) රට පනින්න දගලනවනේ.ඔන්න මගෙන් පොඩි උදව්වක්.මෙතන තියනව ielts සහ english grammer etc. වලට වැදගත් පොත් ගොඩක් ඒවා.තව කේම්බ්රිඩ්ජ් පොත් 15 ම ඔඩියෝ එකත් එක්ක තියනව.අව්ශ්ය අය ගන්න. 4gb+ ඇති. සියලු දෙනාගෙ රට යෑමේ සිහිනය සැබෑ වේවා.
https://drive.google.com/drive/u/0/folders/1zs8wCwM1h8ss71yKsbut1Qvgm938a2FH
උබට මේ පිනෙන් රට යන්ඩ ලැබේවාමේ දවස්වල ගොඩක් අය(මාත් ඇතුලුව) රට පනින්න දගලනවනේ.ඔන්න මගෙන් පොඩි උදව්වක්.මෙතන තියනව ielts සහ english grammer etc. වලට වැදගත් පොත් ගොඩක් ඒවා.තව කේම්බ්රිඩ්ජ් පොත් 15 ම ඔඩියෝ එකත් එක්ක තියනව.අව්ශ්ය අය ගන්න. 4gb+ ඇති. සියලු දෙනාගෙ රට යෑමේ සිහිනය සැබෑ වේවා.
https://drive.google.com/drive/u/0/folders/1zs8wCwM1h8ss71yKsbut1Qvgm938a2FH
එතකොට එන්ඩ හිතන් ඉන්නේඅඩෝ යන්න එපා!
ටහිකෙන්නම රට දියුණු වෙන කාලේ.
ඉස්සරහට තවත් හොඳයි.
නාමල් ආවම නම් ලංකාව ලෝකෙන්ම හොඳම රට වෙනවා.


පිලිගන්ඩ පුලුවන් දෙයක් කියාගන්ඩ බැරි උබල වගේ බඩු ,ඉන්දියාවෙන්වත් වද්ද ගනී කියල හිතාගන්ඩ අමාරුයි..දැන් FB එකේ ඉතුරු වෙලා ඉන්නේ අඩුකුලේ මෝඩ පරයො ටික විතරයි බං. ඒකයි ඒ.