රට පාවාදෙන්නන්ට සමාවක් නෑ

sira kolla

Member
Sep 15, 2011
620
106
0
ගල්පාත මහත්තයා;11537584 said:
මොකද බන් මේ උබලා අහිංසක සුනිමල් ගැබිණියට
උදේ පාන්දර වට කරගෙන නෙලන්නේ....
බඩේ ඉන්න අනාථ දරුවා ගැනවත් හිතන්නකෝ

:lol::lol:
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අඩෝ අරූට ටැග් එකක්වත් ඉතුරු කරපන්.
    නැත්නම් අදත් අඬයි
    :P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගල්පාත මහත්තයා;11537584 said:
    මොකද බන් මේ උබලා අහිංසක සුනිමල් ගැබිණියට
    උදේ පාන්දර වට කරගෙන නෙලන්නේ....
    බඩේ ඉන්න අනාථ දරුවා ගැනවත් හිතන්නකෝ

    මුව අනාථ කරපු ඒකා අහවලා නේද මචන්? මුට අද නොමිලේ ත්‍රිපෝෂ හම්බු වෙනවා එළකිරි එකෙන්
    :rofl::rofl::rofl:
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ගල්පාත මහත්තයා;11537584 said:
    මොකද බන් මේ උබලා අහිංසක සුනිමල් ගැබිණියට
    උදේ පාන්දර වට කරගෙන නෙලන්නේ....
    බඩේ ඉන්න අනාථ දරුවා ගැනවත් හිතන්නකෝ

    මූ බඩ වෙලාද??:lol: කව්ද දන් නැ පියා?? :confused:

    අඩො උබ අනාතයෙක් උන පලියට උබේ බඩේ ඉන්න ලමයත් අනාතයෙක් කරන්න එපා ,:lol:
    ලිදේ පැනපන් .. උබ වගේ තවත් එකෙක් මේ ලොකේට එපො
    :frown::frown:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :rofl::rofl::rofl::rofl:

    මම තාම මේකෙ එකක්වත් ගත්තෙ නෑ :rofl: දැන් ගන්න ඕන බලන්න

    ගනින් ගනින් තව පොස්ට් නමයකින් මේක සීය පැනපු thread එකක් වෙනවා :P
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    පොර උඹට බැනල කල් ඇතුවම අද දෙකක් අරගෙන :lol:

    විමල්ගේ ගොට්ටවත් එන්නෙම නැ සුනිමල්ගේ ත්‍රෙඩ් වලට ඌ ඒ අතින් මොලේ තියෙන එකෙක් :lol::lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    විමල්ගේ ගොට්ටවත් එන්නෙම නැ සුනිමල්ගේ ත්‍රෙඩ් වලට ඌ ඒ අතින් මොලේ තියෙන එකෙක් :lol::lol::lol:

    තව ටිකකින් ඊයේ thread එක ලස්සනට bump වෙයි.
    පොර online ඇවිත් ඉන්නේ
    :P
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    තව ටිකකින් ඊයේ thread එක ලස්සනට bump වෙයි.
    පොර online ඇවිත් ඉන්නේ
    :P

    ඒත් ඌ එන්නේ නැ මුගේ අනාත ත්‍රෙඩ් වලට ..:rofl:
    ඔන්න ජිනීව ගැන කතා කලානම් එනවා:lol:
     

    Similar threads