රට පැනපු උන්ටත් කෙලවෙනවා. යසයි යසයි. දැන් සැප ඇති 😄

thomian

Well-known member
  • May 20, 2011
    12,793
    17,993
    113
    132616.jpg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    පුක තමා කෙලවෙන්නේ.
    ඕකෙන් වෙන්නේ උබලට කන්න තියන ටිකත් නැති වෙන එක.
    අයිත උන්දියල් පාරක් ඕනේ වෙලා රජයට. එකයි ඔය
    Undial ma karapanako eyi nawattanne?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    කොමද බදු ගෙව්වේ නැත්තම් වත්කම් රාජසන්ත්ක කරනවා, අසාදු ලේකන වලට දාල එයාපොට් එකෙන්ම හරවල යනව, පවුලේ අයව සිරගත් කරනවා , රජයේන් නඩු දානව ලංකාවට ආව ගමන් එයාපොට් එකෙන් සිරගෙට . CID එක පිටරටවල ගිහින් බදු නොගෙවන උන් පැහැරගෙන එනවා ඝාතණය කරනවා. පට්ට යකෝ 😂😂😂😂
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    විදෙස් ගතව ඉන්න උන් ඒ රටවල් වලට බදු ගෙවනවා. ට්‍රැක් ලන්තේ මන්ත්‍රී / රාජ්‍ය පිංගුත්තර සේවක පොන්න පකයොන්ට පන් එක ගන්න ලකේ පන්කාවට බදු ගෙවන්න ෆුකේ අමාරුවක් උන්ට නෑ. උන් එවන විදේශ විනිමය නැත්නම් ට්‍රැක් ලනේතේ උන් පුකෙන් යන්නේ. නාවල පිටියේ පොන්න තොල් බරි නූගත් කොටළුවාට බල්ලෝ දාලා පෝලිමක් දාන්න ඕනේ ඔය කරන්න හදන බූරු වැඩෙන්, රට ඉන්න උන් ලකේ පන්කාවට සල්ලි එවන එකත් නතර කරනවා.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Undiyal karanne na ban api
    habayi ubalata pinata kanna denna asath na ithin

    ithin denna epa kiyalane bro meh kiyanne. 😂😂😂
    Epa kiyaddi, aanduwenuth nokiya kiyaddi ei puka denne?
    Ohoma ewwanna tharam thiyenawada bun umbala? 🤦🏻‍♂️
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පුක තමා කෙලවෙන්නේ.
    ඕකෙන් වෙන්නේ උබලට කන්න තියන ටිකත් නැති වෙන එක.
    අයිත උන්දියල් පාරක් ඕනේ වෙලා රජයට. එකයි ඔය

    ඔය රට ඉන්න ඩයස්මිලා තමයි පුප උඩ දාගෙන ඇවිත් ගෝටාට චන්දේ දුන්නේ.

    ඉතින් දැන් උන්ට ගෙවන්න කියන එක සාධාරණයි.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔය රට ඉන්න ඩයස්මිලා තමයි පුප උඩ දාගෙන ඇවිත් ගෝටාට චන්දේ දුන්නේ.
    100% ekagayi bro
    ඉතින් දැන් උන්ට ගෙවන්න කියන එක සාධාරණයි.
    උන්ට ඒම කල එකක් නෙමේ ඕක. මේ අරගල සින් වලින් පස්සේ ගිය උන්ගෙන් පලිය ගන්න හදන්නේ.
     
    • Like
    Reactions: Tyrion Lannister