රට පැනපු උන්ටත් කෙලවෙනවා. යසයි යසයි. දැන් සැප ඇති 😄

shenat

Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ehemmama kyannat ba bn, aus ehema inna godak un 2019 lanakwata awilla chande daala giye guutage daath shakthimath karanna, untath kela wneawa meka karoth :lol:

    කරන්න පුලුවන් දේවල් නෙවෙයි බන් ඔය. තැරි මෝඩ බයියො චූන් කරලා වෙට් කරවන්න කියන බයි කතා. ඉන්න රටටත් ටැක්ස් ගෙවලා හොරු ඉන්න බංකොළොත් රටකටත් ටැක්ස් ගෙවන්න අපිට මොළේ අමාරුවක් තියෙනවද? 😂😂😂
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඒ කියන්නේ ගෝටා, බැසිල් ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඇමෙරිකාවේ ටැක්ස් ගෙවන්න ඇති

    Screenshot_20230926-202421~2.png


    ඕකුන් නම් ගෙව්වද දන්නේ නෑ...හැබැයි ටැක්ස් ෆයිල් තියෙන්න ඇති....ඕකුන්ට තියෙන්නේ හොර ආදායම් නේ...ට්‍රැක් වෙන ඒවා නෙමෙයි...
     
    • Like
    Reactions: Mr Bones