රට පැන්න හිගන්නු

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    මූණම් රට යගන්න
    Lankawe laksha 25-30k deela Alto ekak aran yanthan kaala beela inna ekata wada honda nadda ban rata gihin mahansi wela wada karala supiri car ekak aduwata aran kaala beela stress nathuwa sape inna eka?
    උබට ඇලැටෝ එක මහ ලොකු දෙයක් වුනාට අපි ඕවා පදින්නේ නෑ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලංකාවේ ඉද්දී කන්ඩ නැතුව හිටපු උන් වාහනයක් නැතුව හිටපු උන් ඉතිරියක් නැතුව හිටපු උන් මේ නිසා සමාජයේ කොන් වෙච්ච උන් මොකක් හරි රටකට පැනලා සුද්දගේ එක උරලා බඩට කෑමක් වැටිලා ඇරියස් කවර් වෙද්දි ලංකාවේ සිස්ටම් හදන්ඩ උපදෙස් දෙනවා. මුන්ගේ දෙමව්පියෝ තනියෙන් මෙහේ හාමතේ දුක් විදිනවා.
    උඹත් රට ගිහින් මේ කතාව කිව්වා නම් පිළිගන්න තිබුණා. මේ ගු හැලියට වෙලා ඕක කියද්දී හිතෙන්නේ රට යන්න බැරිකමට හිතේ අමාරුවට කියනවා කියලා.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    චීන්නු වෙන රටකට ගියාම චිනේ නළලේ තියන් ඉන්නේ. ඉන්දියන් කාරයෝ වෙන රටකට ගියාම ඉන්දියාව නළලේ තියන් ඉන්නේ. සිංහලු වෙනරටකට ගියාම සුද්දා නළලේ තියන් ඉන්නේ.
    එහෙනන් ඒ පඩංගු වෙන රටවලට යන්නෙ....උන්න රටේම ඉන්න පුලුවන්නෙ...
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    එහෙනන් ඒ පඩංගු වෙන රටවලට යන්නෙ....උන්න රටේම ඉන්න පුලුවන්නෙ...
    උන් වෙන රටවලට යන්නෙත් උන්ගේ රටවල තියන ප්‍රශ්න නිසා තමයි. හැබැයි මිනිස්සුන්ගේ මයින්ඩ්සෙට් එක වෙනස්. ඔය රටවල් දෙකම අපිට වඩා වේගෙන් දියුණු වෙන්නේ ඒකයි
     
    • Like
    Reactions: NaiRobi

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    උඹත් රට ගිහින් මේ කතාව කිව්වා නම් පිළිගන්න තිබුණා. මේ ගු හැලියට වෙලා ඕක කියද්දී හිතෙන්නේ රට යන්න බැරිකමට හිතේ අමාරුවට කියනවා කියලා.
    උබලගේ තනි වෙච්ච අම්මල තාත්තලට
    බඩට කන්ඩ කීයක් හරි එවපියවු. අපේ බදු සල්ලි වලින් සමෘද්ධි කන්ඩ තියන්ඩ එපා