ෂුවර් එකටම මු මේක වීඩියෝ කරලා ගෑනිට යවන්න ඇති. ගෑනි / ගෑනිගේ ෆෝන් එක බලන්න අවසර ඇත්තෙක් ටික ටොක් දාල.
Tik Tok Id: @w.a.silva7
Tik Tok Id: @w.a.silva7
ළමයි දන්නෙත් නැතුව ඇති බන් අවජාතක කියන්නේ මොකද්ද කියලා...ජරාම වැඩක්. ඔය වයසට ඔය වගේ emotional දේවල් ඔය ළමයින්ට දරා ගන්න අමාරුයි. මේ වගේ දේවල් වලින් ළමයි මානසිකව අවුල් වෙන්න පුළුවන්ජීවිත කාලයටම බලපානවා සමහර අයට.
ළමයි දන්නෙත් නැතුව ඇති බන් අවජාතක කියන්නේ මොකද්ද කියලා...
මහින්ද මහත්තයාට පිං සිද්ධ වෙන්න ගෑණු සෞදියේ 🫠අම්මා රට වෙන්න ඇති.![]()
.ඔයා වීඩියෝ ආයේ බලන්නේ නැහැ. කලින් එහෙක තිබ්බ පොඩි එකෙක්ට බත් කාව කව ගහන එකක්.
බලපු එකෙක් කියපංකො වීඩියෝ එකේ මොනවද වෙන්නේ කියල