රට පුරාම තිරිසන්නු වැහි වැහල බොලව්.

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ෂුවර් එකටම මු මේක වීඩියෝ කරලා ගෑනිට යවන්න ඇති. ගෑනි / ගෑනිගේ ෆෝන් එක බලන්න අවසර ඇත්තෙක් ටික ටොක් දාල.

    Tik Tok Id: @w.a.silva7
     
    • Sad
    Reactions: Nidarshana_k

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ජරාම වැඩක්. ඔය වයසට ඔය වගේ emotional දේවල් ඔය ළමයින්ට දරා ගන්න අමාරුයි. මේ වගේ දේවල් වලින් ළමයි මානසිකව අවුල් වෙන්න පුළුවන් 🙁 ජීවිත කාලයටම බලපානවා සමහර අයට.
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ජරාම වැඩක්. ඔය වයසට ඔය වගේ emotional දේවල් ඔය ළමයින්ට දරා ගන්න අමාරුයි. මේ වගේ දේවල් වලින් ළමයි මානසිකව අවුල් වෙන්න පුළුවන් 🙁 ජීවිත කාලයටම බලපානවා සමහර අයට.
    ළමයි දන්නෙත් නැතුව ඇති බන් අවජාතක කියන්නේ මොකද්ද කියලා...
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ළමයි දන්නෙත් නැතුව ඇති බන් අවජාතක කියන්නේ මොකද්ද කියලා...

    එක නම් හරි ඒත් ඔහොම struggling ප්‍රශ්න හාර හාර අහනකොට ළමයි අවුල් වෙනවා.ඒ ළමයාගේ reaction එක පේනවා නේ. අනික විශේෂයෙන් තේරෙන්නේ නැති ඔය වගේ දේවල් අහනකොට upset යනවා ඇති සමහර ළමයි. ඕවා මතක තිබ්බොත් සෑහෙන ලොකු effect එකක් වෙන්න පුළුවන් තේරෙන වයසට ආවම.

    (මේක රඟපෑමක් නෙවේ නම්)
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සොමියට ගහලා කරුමෙට ඉපදුන ගෝත අඩුකුලේ කලු ජරා සොන්නලු, හැමදේම පිනට අරන් මීයෝ වගේ හැමනි හැමනි පැටවු ගහනවා. නෙදකින්, මේවට ලොකු බද්දක් ගහපියකෝ පොන්සි රනිල් :oo:.
     
    • Sad
    Reactions: Nidarshana_k

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,306
    34,979
    113
    අපි පොඩි ළමයි ඉන්න තැනක කතාබහ කරද්දිත් කොච්චර පරිස්සමින්ද වචන පිට කරන්නේ. ඒකට මේ ගෝතයා. මු තනිකර ලිංගික ඇරියස් එකක් තියෙන ⁣ෆොන්නයෙක් වගේ.
     
    • Like
    Reactions: Cypress

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    මෙවැනි පරිසරයක ජීවත්වන දරුවෙකුට අඩු ආත්ම අභිමානයක්, ස්වයං ප්‍රතිරූපයක්, සංජානනයක් හෝ ලෝක දැක්මක් වර්ධනය විය හැකිය. දරුවාට තම දෙමාපියන්ගෙන් ලැබුණු නිෂේධාත්මක හා ආක්රමණශීලී හැසිරීම් වර්ධනය විය හැකිය. ඔවුන්ගේ පුද්ගලික අපයෝජනය හා සම්බන්ධ චිත්තවේගීය වේදනාව මැඩපැවැත්වීම සඳහා ඔවුන්, මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට හෝ විවිධ විෂමාචාර ක්‍රියා සඳහා පෙළඹෙනු ඇත.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ඔයා වීඩියෝ ආයේ බලන්නේ නැහැ. කලින් එහෙක තිබ්බ පොඩි එකෙක්ට බත් කාව කව ගහන එකක්.
    බලපු එකෙක් කියපංකො වීඩියෝ එකේ මොනවද වෙන්නේ කියල
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    eaka balannama oona ban. u kiyana dewal punchi hith kohoma daragaththada dan naa..
    ඔයා වීඩියෝ ආයේ බලන්නේ නැහැ. කලින් එහෙක තිබ්බ පොඩි එකෙක්ට බත් කාව කව ගහන එකක්.
    බලපු එකෙක් කියපංකො වීඩියෝ එකේ මොනවද වෙන්නේ කියල