රට පුරා ඖෂධ හල්වල මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවතින බව වාර්තා වෙයි.
හෘද රෝග, අධිරුධිර පීඩනය, පිළිකා රෝග, දියවැඩියාව, ප්රතිශක්තකරණ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ දෙසීයකට ආසන්න ප්‍රමාණයක හිගයක් ඇතිව තිබෙන බව සඳහන්ය.
රට තුළ පවතින ඩොලර් අර්බුදය මෙන්ම රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ පවතින ගැටලුකාරී තත්ත්වයන් ද මීට හේතු වී ඇතැයි වාර්තා වෙයි.