රට පුරා අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රට පුරා ඖෂධ හල්වල මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවතින බව වාර්තා වෙයි.

    හෘද රෝග, අධිරුධිර පීඩනය, පිළිකා රෝග, දියවැඩියාව, ප‍්‍රතිශක්තකරණ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ දෙසීයකට ආසන්න ප්‍රමාණයක හිගයක් ඇතිව තිබෙන බව සඳහන්ය.

    රට තුළ පවතින ඩොලර් අර්බුදය මෙන්ම රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ පවතින ගැටලුකාරී තත්ත්වයන් ද මීට හේතු වී ඇතැයි වාර්තා වෙයි.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ඒවා අරන් එන්න තමයි ගෝටාබය සින්ගා ගියේ. උගේ පුක ලෙවකන හීන් නුල් බයියෙක්ගෙන් අහපන්කෝ.. පැහැදිලි කරලා දෙයි