රට පුරා ඇදිරි නීතිය පනවයි…

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    හොද තීරණයක්, දැන් ඉතිං වවුලන්ට නිදහසේ තම ගමන් බිමන් යන්න පුළුවන්
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔයාල ඉන්නෙ කොළඹ නම් රෑට යන වාහන තොගේ ගැන රෑට ඇරල තියෙන නයිට් කඩ ගොඩ ගැන ඔයාලට දැනගන්ඩ පුලුවන්, ඒත් ඔයාල තුම්පනේ නම් ඉන්නෙ අදාල වෙන්නෙ නැ හිතන්ඩ එපා කොළඹ තුම්පනේ වගේ කියල, කලබ් බඩු කුඩු අරක මේක අනික ඕව වෙන්නෙ රෑ ඔයාල සිගිත්තො ඕව දන්නෙ නැ..
    එහෙනන් මොකද මේ තුම්පනේ ත ත් ඇඳිරි නීතිය දාලා.කොලඹ ට දැම්මා නන් ඇති නේ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔයාල ඉන්නෙ කොළඹ නම් රෑට යන වාහන තොගේ ගැන රෑට ඇරල තියෙන නයිට් කඩ ගොඩ ගැන ඔයාලට දැනගන්ඩ පුලුවන්, ඒත් ඔයාල තුම්පනේ නම් ඉන්නෙ අදාල වෙන්නෙ නැ හිතන්ඩ එපා කොළඹ තුම්පනේ වගේ කියල, කලබ් බඩු කුඩු අරක මේක අනික ඕව වෙන්නෙ රෑ ඔයාල සිගිත්තො ඕව දන්නෙ නැ..
    පොන්න වේසිගෙ පුතා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනන් මොකද මේ තුම්පනේ ත ත් ඇඳිරි නීතිය දාලා.කොලඹ ට දැම්මා නන් ඇති නේ
    ඇ‍යෛ තුම්පනේ වෙන රටක්ද🤣🤣
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඇ‍යෛ තුම්පනේ වෙන රටක්ද🤣🤣
    ඇයි රටටම දාන්න ඕනෙද එක පාර.
    උබනෙ කිව්වෙ කොලබ මෙහෙමයි තුම්පනෙ අරමයි කියලා
    උබේ කතාවෙ හැටියට කොලබට විතරක් ඇතිනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි රටටම දාන්න ඕනෙද එක පාර.
    උබනෙ කිව්වෙ කොලබ මෙහෙමයි තුම්පනෙ අරමයි කියලා
    උබේ කතාවෙ හැටියට කොලබට විතරක් ඇතිනෙ.
    රටටම නොදැම්ම නම් කියන්නෙ ඔහොම නෙනෙමෙ ඔය බලු කටවල් වලින්.🤣🤣🤣
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    රටටම නොදැම්ම නම් කියන්නෙ ඔහොම නෙනෙමෙ ඔය බලු කටවල් වලින්.🤣🤣🤣

    රටම සොහොනක් වෙලා තියෙන වෙලාවක උඹ නම් හරි සතුටින් හිනා වෙවී ගාණක්වත් නැතුව ඉන්නව නේ‍ද.අනේ හොඳා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටම සොහොනක් වෙලා තියෙන වෙලාවක උඹ නම් හරි සතුටින් හිනා වෙවී ගාණක්වත් නැතුව ඉන්නව නේ‍ද.අනේ හොඳා..
    අපි ඕක කලින්ම කිවනෙ උබල උද්ගෝසනවලට හුරේ දාද්දි, දැන් කාටත් සොහොන තමයි උබට හරි මට හරි කියල වෙනසක් නැ,බඩු පැකට් වෙනකන් ආතල් එකේ ඉදපන්..🤭🤭🤭

    ඇඳිරි නීතිය කියන්නෙ අඳුර වැටුණම දාන එක කියල නොදන්න ගූ ඇන් පී ගොන් බඩු.. 🤭🤭🤭
    උද්ගෝසන කරපු උන්ට හුරේ දාල කොවිඩ් පතුරවපු සක්කිලි ඇදිරි නිතියට බුරා පනිනව ඔහොම තමයි ඉතින් කාලකන්නි විපක්ශෙ..
    ------ Post added on Aug 16, 2021 at 10:55 AM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :lol: :lol: :lol:

    DiDlSdm.png

    Source: https://www.lankadeepa.lk/news/හෙට--රාත්‍රී-10-සිට-අලුයම-4-තෙක්-ඇඳිරි-නීතිය/101-596993