රට පුරා කොරෝනා උප පොකුරු බිහිවීමේ අවදානමක්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රට තුළ දැන් කොරෝනා උප පොකුරු බිහිවීමේ විශාල තර්ජනයකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇතැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    මිනුවන්ගොඩ ‍ප‍්‍රදේශයෙන් වාර්තා පොකුරෙන් පසු එහි උප පොකුරු ගණනාවක් ස්ථාන කිහිපයකින් වාර්තා වූ බවද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.

    එසේම රට පුරා ප්‍රදේශ කිහිපයක රෝගීන් විස්සක් තිහක් පමණ වාර්තා වන වාර්තා වන පොකුරු තිබෙන බවත් එය සෞඛ්‍ය අංශය වල පාලනයෙන් පිරිහෙන්නට නො දී පවත්වා ගෙන යා යුතුව ඇති බවද ඔහු පැවසීය.

    ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ බස්නාහිර පළාතෙන් පිට යාමට උත්සාහ උත්සාහ නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ඒ මහතා තමන් සමග තම නිවසට කොරෝනා වෛරසය ගෙන ගොස් වැඩිහිටියන් ගර්භණී මව්වරුන් එම වෛරසයට ගොදුරු නොකිරීමට කටයුතු කරන්නැයිද ඉල්ලා සිටියේය.
     
    • Like
    Reactions: NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,746
    113
    ලිම්පෝපෝ කන්දෙ
    123086414_513701106215637_5065284889389168610_n.jpg


    123133531_1280468592287335_1568903618816257720_o.jpg


    122762033_3505903059496329_554255160839032692_o.jpg