මදැයි සෑර් ඇවිල්ල සිංහලයට කන්න තිබ්බ බතත් නැති කලා. හාල් තියේද බොලාගෙ පැත්තෙ කඩවල. ගෙවල් ගාව කඩේ හාල් ගෝනි ගොඩ ගහල තිබ්බ තැන ආන් හිස් ඉඩක් විතරයි තියෙන්නෙ.
බත් නැත්තන් පාන් කාපල්ලා කියයි වගේ ඉස්සරහට.
බත් නැත්තන් පාන් කාපල්ලා කියයි වගේ ඉස්සරහට.