රට බංකලොත් - නොනිල ජනපති1

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බෝම්බෙ ගහපු වෙලාවෙ චුත වෙලා යන්නෙ නැතුව..
    තවත් ඉන්නව පව් දෙන්න පල් බැල්ලි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපොයි ඔව් දැක්ක කරපු හැටි. යුද්දෙ යන අතරෙ අවමංගලය එක්ක එකතුවෙලා රට පුරා සුදුනෙලුම් තවලම් කියල නාඩගම් කරල කොල්ලො හමුදාවට යන එක නවත්තපු එක මතකයි.
    federal ව්‍යවස්තාවක් හදපු හැටි.. ආර්ථිකේ -1.5ට ගිය හැටි..

    ඕකි හිටපු ටිකේ රට එක තැන පල් වුන එක විතරයි උනේ..
    ගාමිණී දිසානායක මරල කොටි ඕකිව promote කරපු හැටි මතක නැද්ද උඹලට..

    මහින්දට බනින එක හිතාගන්න පුලුවන්. ඒත් මේකිට කඩේ යන එක තමයි හිතාගන්න අමාරු.

    :yes::yes::yes::yes::yes::yes:
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    චන්ද්‍රිකාගෙ යුද්දෙ නොකලට ඒ කාලෙ මිනිස්සු හොදට කාලා ඇදලා හිටියා. චන්ද්‍රිකා අධ්‍යාපනයට සෑහෙන්න වැඩ කළා. අවුරුදු ගාණකට පස්සෙ ගුරුවරුන්ගෙ පඩි වැඩි කළා විශ්වවිද්‍යාල සෑහෙන ගාණක් හැදුවා. මහින්දගෙ කාලෙ එකක් හැදුවෙ නෑ. බොරුවට පාරවල් තල තල හිටියා විතරයි

    මහින්ද කරපු 1ම මෝඩ වැඩේ තමයි මුන් වගේ මුල අමතක වෙන ගොන් හැත්තක් ඉන්න රටක යුද්දෙ ඉවර කරල දාපු 1:growl::growl:.මුන්ගෙ කටයි බඩයි පිරෙනවනම් මුන් අම්ම අප්ප විතරක් නෙමෙයි ගෑනිවත් විකුනයි.තූ නොදකින්:angry::angry::angry::angry::angry:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්ද කරපු 1ම මෝඩ වැඩේ තමයි මුන් වගේ මුල අමතක වෙන ගොන් හැත්තක් ඉන්න රටක යුද්දෙ ඉවර කරල දාපු 1:growl::growl:.මුන්ගෙ කටයි බඩයි පිරෙනවනම් මුන් අම්ම අප්ප විතරක් නෙමෙයි ගෑනිවත් විකුනයි.තූ නොදකින්:angry::angry::angry::angry::angry:
    අද පාන තිබ්බා නේද අප්පච්චිට ? මතක ඇතුව මල් ටිකක් පූජා කරල හදුන්කූරක් ගහලා අප්පච්චි ට උඹේ කන්නලව්ව කරපන්. ‍යුද්ද කළත් මතකයි ඇන්ටන් බාලසිංහම් එකක් සාම සාකච්ඡා කළත් මතකයි.. යුද්ද කරන්නෙ ලබ්බෙන්ද කියලා රතන හාමුදුරුවන්ගෙන් ඇහුවත් මතකයි :rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    චන්ද්‍රිකාගේ කලේ තමයි ලංකාවේ හොදම කලේ. අපි දවසේ වැඩි හරියක් හිටියේ විදුලිය නැතිව :lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    චන්ද්රිඅක්ගේ පට්ට කතා තිබ්බේ. දුෂණය බිෂණයට එරෙහිව, ප්‍රජතන්තරවාදය, මානව හිමිකම්, දෙමල ජනතාවට පැකේජයක්, ජාතිවාදී සිංහල ජනතව...බලය බෙදාහැරිමු, කාලකන්නි යුද්දය

    මරුම dial එකක් තමයි

     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    nama kiyala rep kapuwoth hodai sahenna ridila anathayekta! hari deta hari kiyandai waradi deta waradi kiyandai danne nathi 1k