රට බංකොලොත් උනේ කාදිනල් නිසා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    කාදිනල්තුමාගේ වැඩත් රට අරාජික වීමට බලපෑවා..- රංගෙබණ්ඩාර

    April 20, 2024 at 11:20 am | lanka C news
    කාදිනල්තුමාගේ වැඩත් රට අරාජික වීමට බලපෑවා..- රංගෙබණ්ඩාර

    අත්දැකීමක් හා විදේශ සබඳතාවක් නැති, යුද්ධය මොහොතෙදිත් රටෙන් පිට වී මඟ හැර හිටපු කෙනෙකුට දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාවගේ ඉරණම විසඳීමට භාරදීමට කාදිනලතුමා මැදිහත් වීමත් රට අරාජිකවීමට බලපෑ බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

    අප්‍රේල් 21 වැනිදා වූ පාස්කු ප්‍රහාරයෙන් 273ක පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. 500කට වැඩිය තුවාල ලබා අදටත් ඉතා අපහසුවෙන් ජීවිත ගෙවන අයත් ඉන්නවා. මේ මිලේච්ඡ සිදුවීම ඉතාම පිළිකුලෙන් හෙළා දැකිය යුතු කාරණයක් බව අපි හැමෝම පිළිගන්නවා. මේ ප්‍රහාරයෙන් පස්සේ මැතිවරණ සමය පැමිණියාට පසු ගෝඨා- භය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහාය දක්වමින් මැතිවරණ ව්‍යාපාරයට වක්‍රාකාරයෙන් සහාය දැක්වීමක් කාදිනල්තුමා විසින් කළ බව වසර ගණනාවකට පසුව එතුමා විසින්ම පොපෝ – ච්චාරණය කර තිබෙනවා. දැන් උන්වහන්සේම ප්‍රකාශ කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එතුමා රැවටුණා කියලා.

    අත්දැකීමක්, විදේශ සම්බන්ධතාවක් නැති යුද්ධය මොහොතේදිත් රටෙන් පිටවෙලා ගිහින් මඟ හැර හිටපු කෙනෙකුට දෙකෝටි විසි ලක්ෂ – යක් ජනතාවගේ ඉරණම විසඳීමට කාදිනල්තුමා මැදිහත් වුණයි කියන එක ඒ අනුව ඔප්පු වෙනවා. ඒ නිසා සිද්ධ වෙන දේ කුමක්ද? රට අරාජික වුණා. ආර්ථික වශයෙන් ඇදගෙන වැටුණා. කෘෂි – කර්මාන්තය බිඳ වැටුණා. ජනතාවට එදිනෙදා භාණ්ඩ හිඟ වුණා. රටේ ජනතාව පෝලිම්වලට ගියා. පෝලිම්වල මැරී වැටුණා. දරුවන්ට පාසල් නැති වුණා. තෙල් ටිකක් ගන්න, තෙල් නැවක් ගන්න, අපට සංචිත නැතිවෙලා අපි බංකොලොත් රාජ්‍යයක් බවට පත්වුණා. ආරක්ෂක අංශවලට ස්තුති වන්ත වන්න අදටත් ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ස්ථාපිත වී තිබෙනවා.

    රෙත්මි පූජනී රත්නායක
    ආරියරත්න ගනේගොඩ

    ------ Post added on Apr 21, 2024 at 6:21 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අත්දැකීමක් හා විදේශ සබඳතාවක් නැති, යුද්ධය මොහොතෙදිත් රටෙන් පිට වී මඟ හැර හිටපු කෙනෙකුට

    ai rate inna janathawa oka danne nedda,
    anik paksha kochchara kiuwada nandaseana manasika ledek kiyala

    me kiriye ki denek kiuwada oka mole mongal pakayek kiyala
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,348
    113

    කාදිනල්තුමාගේ වැඩත් රට අරාජික වීමට බලපෑවා..- රංගෙබණ්ඩාර

    April 20, 2024 at 11:20 am | lanka C news
    කාදිනල්තුමාගේ වැඩත් රට අරාජික වීමට බලපෑවා..- රංගෙබණ්ඩාර

    අත්දැකීමක් හා විදේශ සබඳතාවක් නැති, යුද්ධය මොහොතෙදිත් රටෙන් පිට වී මඟ හැර හිටපු කෙනෙකුට දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාවගේ ඉරණම විසඳීමට භාරදීමට කාදිනලතුමා මැදිහත් වීමත් රට අරාජිකවීමට බලපෑ බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

    අප්‍රේල් 21 වැනිදා වූ පාස්කු ප්‍රහාරයෙන් 273ක පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. 500කට වැඩිය තුවාල ලබා අදටත් ඉතා අපහසුවෙන් ජීවිත ගෙවන අයත් ඉන්නවා. මේ මිලේච්ඡ සිදුවීම ඉතාම පිළිකුලෙන් හෙළා දැකිය යුතු කාරණයක් බව අපි හැමෝම පිළිගන්නවා. මේ ප්‍රහාරයෙන් පස්සේ මැතිවරණ සමය පැමිණියාට පසු ගෝඨා- භය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහාය දක්වමින් මැතිවරණ ව්‍යාපාරයට වක්‍රාකාරයෙන් සහාය දැක්වීමක් කාදිනල්තුමා විසින් කළ බව වසර ගණනාවකට පසුව එතුමා විසින්ම පොපෝ – ච්චාරණය කර තිබෙනවා. දැන් උන්වහන්සේම ප්‍රකාශ කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එතුමා රැවටුණා කියලා.

    අත්දැකීමක්, විදේශ සම්බන්ධතාවක් නැති යුද්ධය මොහොතේදිත් රටෙන් පිටවෙලා ගිහින් මඟ හැර හිටපු කෙනෙකුට දෙකෝටි විසි ලක්ෂ – යක් ජනතාවගේ ඉරණම විසඳීමට කාදිනල්තුමා මැදිහත් වුණයි කියන එක ඒ අනුව ඔප්පු වෙනවා. ඒ නිසා සිද්ධ වෙන දේ කුමක්ද? රට අරාජික වුණා. ආර්ථික වශයෙන් ඇදගෙන වැටුණා. කෘෂි – කර්මාන්තය බිඳ වැටුණා. ජනතාවට එදිනෙදා භාණ්ඩ හිඟ වුණා. රටේ ජනතාව පෝලිම්වලට ගියා. පෝලිම්වල මැරී වැටුණා. දරුවන්ට පාසල් නැති වුණා. තෙල් ටිකක් ගන්න, තෙල් නැවක් ගන්න, අපට සංචිත නැතිවෙලා අපි බංකොලොත් රාජ්‍යයක් බවට පත්වුණා. ආරක්ෂක අංශවලට ස්තුති වන්ත වන්න අදටත් ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ස්ථාපිත වී තිබෙනවා.

    රෙත්මි පූජනී රත්නායක
    ආරියරත්න ගනේගොඩ

    ------ Post added on Apr 21, 2024 at 6:21 PM

    Cardinal awilla democratically appoint wena ekek newi. hariyata nikan company ekaka promotion wage scene ekak. Aulak ne kiyamuko, eth e hukanna kiyana eken lankawe catholic hamogema ideas represent wenne ne. Munuth hamaduruwo wage rassawak nokara kaka bibi inne. Lanu kaala gihin Gotata kadey giya. Okage katha ahala catholic unuth gotata vote karala antima polim walath hitiya.

    Dan mey ponnaya eken padamak igena ganne natuwa malimaawta kadey yanawa. Ekenuth monahari unama unta gaanak ne mokada un nikan kana bona nisa.

    Sarala kathawa issara wagema politics walin ayin wela indala ena ekekta enna deela itapase unta bala karapan oya karanna ona investigation karapan kiyala. Natuwa unta balapaamak nathi changes walata minissu thallu karanna epa.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බෝම්බ ගහලා මිනිස්සු මැරිලා ඉද්දී කලිසම උස්ස උස්ස හිනවෙව් හිටියෙ අගමැති කව්ද. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය කව්ද. ඔය කියනවා වගේ මයිත්‍රී උස්සන් ඇවිත් ජනාධිපති කලේ කව්ද
     
    • Like
    Reactions: Draco Malfoy

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බෝම්බ ගහලා මිනිස්සු මැරිලා ඉද්දී කලිසම උස්ස උස්ස හිනවෙව් හිටියෙ අගමැති කව්ද. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය කව්ද. ඔය කියනවා වගේ මයිත්‍රී උස්සන් ඇවිත් ජනාධිපති කලේ කව්ද

    ඔය කියන්නේ මය්ත්රියා ගැන නෙවි ගෝටාබය මෝඩ උකන්නා ගැන.
     
    • Like
    Reactions: Challenger SRT8

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,348
    113
    පුදුම හේදිල්ලක් නේ..😅😅😅
    Monada ban hodala tiyenne? sinhalen kiwwe unge influence wala result eka unta bala panne naththan katai pukai wahan hitapan kiyala. Oka rata indan pka dena untath adaalai.
     
    Sen-lu

    Well-known member
  • Cardinal awilla democratically appoint wena ekek newi. hariyata nikan company ekaka promotion wage scene ekak. Aulak ne kiyamuko, eth e hukanna kiyana eken lankawe catholic hamogema ideas represent wenne ne. Munuth hamaduruwo wage rassawak nokara kaka bibi inne. Lanu kaala gihin Gotata kadey giya. Okage katha ahala catholic unuth gotata vote karala antima polim walath hitiya.

    Dan mey ponnaya eken padamak igena ganne natuwa malimaawta kadey yanawa. Ekenuth monahari unama unta gaanak ne mokada un nikan kana bona nisa.

    Sarala kathawa issara wagema politics walin ayin wela indala ena ekekta enna deela itapase unta bala karapan oya karanna ona investigation karapan kiyala. Natuwa unta balapaamak nathi changes walata minissu thallu karanna epa.
    අඩුගානෙ ඌ කඩේයන එකා වැඩේ කරන එක මග අරිනව කියල තේරුනාම ඌ ඒකට හරි ගේම ඇදල වැඩේ කරගන්න වෙන එකෙක්ට හරි කඩේ යනව.

    What about U. උඹ එහෙම වගකීමක් නැතුව වැඩකරපු සොන්නයොන්ගෙ පුක පිහපිහ උන් රත්රන් රෙයි කියල බලාගෙන ඉන්නව.who is better?
     
    • Like
    Reactions: Draco Malfoy

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    බෝම්බ ගහලා මිනිස්සු මැරිලා ඉද්දී කලිසම උස්ස උස්ස හිනවෙව් හිටියෙ අගමැති කව්ද. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය කව්ද. ඔය කියනවා වගේ මයිත්‍රී උස්සන් ඇවිත් ජනාධිපති කලේ කව්ද
    Kriyava thama vadagath. Ranil Aragalayata vagey edath hitapu terroristsla okkoma eka davasin alluva. Ehema nathuva maina, AKD vagey moona ellagena mokuth nokara hitiye na.
     
    • Wow
    Reactions: Challenger SRT8

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,348
    113
    අඩුගානෙ ඌ කඩේයන එකා වැඩේ කරන එක මග අරිනව කියල තේරුනාම ඌ ඒකට හරි ගේම ඇදල වැඩේ කරගන්න වෙන එකෙක්ට හරි කඩේ යනව.

    What about U. උඹ එහෙම වගකීමක් නැතුව වැඩකරපු සොන්නයොන්ගෙ පුක පිහපිහ උන් රත්රන් රෙයි කියල බලාගෙන ඉන්නව.who is better?

    I never asked to vote for anyone. Cardinal has influence if you like it or not. We are dealing with a country not some shitty parish where you can say "wooophsy, I made a mistake" and giggle. He isn't affected by the repercussions of what he is promoting.

    He made a mistake once and again trying to make another mistake. He doesn't give a shit because he doesn't have to suffer like the rest of us :-)
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    e dawas wala minissu joke ekata kiwwa 'anthimata meka kale normal minissumai' kiyaida danne na kiyala.
    after 5 years, dan eka thama wenne, caridnal kalalu. thawa tika dawasakin mariyathumiyai, jesui kale kiyala. :lol:

    me ali pohottu booruwo nam saapayak. :censored:
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    දිකානල් පාස්කුව අල්ලගෙන නාට්ටි දානවා කාලෙන් කාලෙට ඌටත් පිස්සු උගෙ වටේ ඔය සීන් එකට නටන උංටත් පිස්සු. ගොං හැත්ත එක කම්මුලකට ගැහුවම අනික් කම්මුලටත් ගහන්න දෙන්න කියලා උගන්වන ආගමේ ලොක්කා වෛර පිරිමහනවා කාලෙන් කාලෙට තූ විතරක්
     
    Similar threads