රට බංකොලොත් වෙයිද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රට බංකොලොත් වෙයිද?

    තව මාසයක් 2 විතරලු සල්ලි තියෙන්නේ​
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :shocked:යකෝ මෙච්චර බදු ගහලත් මුන්ට සල්ලි නැද්ද.ඔව් ඉතින් පාලිමන්ට් එකේ හරක් ටික නඩත්තු කරන්නත් එපැයි..:(

    29365858_1454379101329008_1149645780294828032_n.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෙයිද ?
    දැන් බංකොලොත් වෙලා නැද්ද එතෝට

    බලමු තව මාසයක් දෙකක්.Government jobs කරන උන්ගේ පඩි ගෙවා ගන්න බැරි තැනට ඇවිත්ලු දැන්
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හාපෝ ඕක මොකද්ද ඔය මොකක්හරි විකුනලා දාන්න බැරිය ආයෙත් :yes:

    මේ තියෙන්නේ සල්ලිනෙ බොල..:oo:

    කොම්පඤ්ඤවීදියේ අක්කර 6 ක් ෂැන්ග්‍රිලා ට

    කොළඹ 02, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි අක්කර 6 කින් යුතු නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි භාගයක් Shang Properties (Pvt) Ltd වෙත 99 අවුරුදු බදු පදනම මත ලබා දී ඇත.

    මෙම බදු ගිවිසුමේ වටිනාකම රුපියල් බිලියන 12.8 (බදු රහිතව) කි.

    Shang Properties (Pvt) Ltd යනු Kerry Properties Limited සහ Shang Properties, Inc. සමාගම්වල බද්ධ ව්‍යපාරයකි.

    Shang Properties, Inc. පිලිපීනයේ ලැයිස්තුගත සමාගමක් වන අතර එය Kuok Group හි දේපළ සංවර්ධන හස්තය ලෙසින් කටයුතු කරයි.

    කොළඹ සහ හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටල් ව්‍යාපෘති Kuok Group හි ශ්‍රී ලංකාවේ සිදුකර ඇති අනෙකුත් ආයෝජන වේ.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් Shang Properties (Pvt) Ltd කියා සිටින්නේ නවීන මිශ්‍ර ව්‍යාපෘත්යක් මෙහි දියත් කරනු ලබන බවයි.

    අදාල ගිවිසුමගත වීමේ අවස්ථාවට එක් වූ දෙස් විදෙස් නියෝජිතයින් ඡායාරූපයේ දැක්වේ.

    Shang-Properties.jpg

    adaderna​
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,143
    17,030
    113
    :shocked:යකෝ මෙච්චර බදු ගහලත් මුන්ට සල්ලි නැද්ද.ඔව් ඉතින් පාලිමන්ට් එකේ හරක් ටික නඩත්තු කරන්නත් එපැයි..:(

    29365858_1454379101329008_1149645780294828032_n.jpg

    :lol:
     
    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    බලමු තව මාසයක් දෙකක්.Government jobs කරන උන්ගේ පඩි ගෙවා ගන්න බැරි තැනට ඇවිත්ලු දැන්

    රටෙන් පහෙන් එකක් රජයේ සේවකයන් :(
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,815
    8,154
    113
    Kotahena
    :shocked:යකෝ මෙච්චර බදු ගහලත් මුන්ට සල්ලි නැද්ද.ඔව් ඉතින් පාලිමන්ට් එකේ හරක් ටික නඩත්තු කරන්නත් එපැයි..:(

    29365858_1454379101329008_1149645780294828032_n.jpg
    ඇමති මණ්ඩලය 15 ට ද කොහෙද අඩු කරනවා කිව්වා නේද? කලේ නැද්ද තාම? අපි හිතුවේ කළා කියල :rolleyes:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Mahinda ge kale 2 weeks walata witharak rajaye salli thibuna dawas thibuna war 1 thienakota. Umbala ewa danne na neda?

    Lankawa 80-90 ganan wala idanma yanne 'eda wela tours' Elpenethe idanma, Dodan gediya, Pohora hemadema pitaraten gena rataka wena mona balaporoththu wennada? Kohen hari nayak aran oka shape karala dai.
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Dan ehenam Gota ta deela dammanam hari kala waren kiyala :lol:

    නැහැ නැහැ ගෝටෙක් ඕන නැහැ.අපි රොහාන් පල්ලෙවත්තට දෙමු.මුළු රටේම ණය දවසින් ගෙවනවා කිව්වා නේ.මිනිහා ණය ඔක්කොම ගෙවලා රට සුකිත මුදිත රාජ්‍යක් කොරයි.රොහාන් මැතිදු අපි ඔබ සමගයි.:)

    xrohan-pallewatta-copy.jpg.pagespeed.ic.MG69K_5P9N.webp
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Dan ehenam Gota ta deela dammanam hari kala waren kiyala :lol:

    නැහැ නැහැ ගෝටෙක් ඕන නැහැ.අපි රොහාන් පල්ලෙවත්තට දෙමු.මුළු රටේම ණය දවසින් ගෙවනවා කිව්වා නේ.මිනිහා ණය ඔක්කොම ගෙවලා රට සුකිත මුදිත රාජ්‍යක් කොරයි.රොහාන් මැතිදු අපි ඔබ සමගයි.:)

    xrohan-pallewatta-copy.jpg.pagespeed.ic.MG69K_5P9N.webp
    :lol::lol::lol::lol::lol: