වෙයිද ?
දැන් බංකොලොත් වෙලා නැද්ද එතෝට
හාපෝ ඕක මොකද්ද ඔය මොකක්හරි විකුනලා දාන්න බැරිය ආයෙත්![]()

යකෝ මෙච්චර බදු ගහලත් මුන්ට සල්ලි නැද්ද.ඔව් ඉතින් පාලිමන්ට් එකේ හරක් ටික නඩත්තු කරන්නත් එපැයි..
![]()

බලමු තව මාසයක් දෙකක්.Government jobs කරන උන්ගේ පඩි ගෙවා ගන්න බැරි තැනට ඇවිත්ලු දැන්

ඇමති මණ්ඩලය 15 ට ද කොහෙද අඩු කරනවා කිව්වා නේද? කලේ නැද්ද තාම? අපි හිතුවේ කළා කියලයකෝ මෙච්චර බදු ගහලත් මුන්ට සල්ලි නැද්ද.ඔව් ඉතින් පාලිමන්ට් එකේ හරක් ටික නඩත්තු කරන්නත් එපැයි..
![]()

Dan ehenam Gota ta deela dammanam hari kala waren kiyala![]()

Dan ehenam Gota ta deela dammanam hari kala waren kiyala![]()
නැහැ නැහැ ගෝටෙක් ඕන නැහැ.අපි රොහාන් පල්ලෙවත්තට දෙමු.මුළු රටේම ණය දවසින් ගෙවනවා කිව්වා නේ.මිනිහා ණය ඔක්කොම ගෙවලා රට සුකිත මුදිත රාජ්‍යක් කොරයි.රොහාන් මැතිදු අපි ඔබ සමගයි.
![]()





රට බංකොලොත් උනේ @Dr.Amdan උඹලා පුකදිලා ගෙනාපු නන්දසේනයගේ වැඩ නිසානේ බන්රට බංකොලොත් වෙයිද?
තව මාසයක් 2 විතරලු සල්ලි තියෙන්නේ
Sure da puthanota dunne kiyela?මොලයක් නෙවේ අලයක්![]()