රට බයිලාකාරයෝ

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    තට්ටෙ පැලෙන්න දෙන්න හිතයි මේ බයිල කාරයන්ට. මුං මනුස්සකම විකුණල පොපියුලර් වෙන්න හදන බේසිකයො. බල්ලෙක්ට බත් බොඩ්ඩක් දැම්මත් ෆේස්බුක් එකෙයි අරහෙයි මෙහෙයි හැමතැනම දදා හැමනෙනව.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    තට්ටෙ පැලෙන්න දෙන්න හිතයි මේ බයිල කාරයන්ට. මුං මනුස්සකම විකුණල පොපියුලර් වෙන්න හදන බේසිකයො. බල්ලෙක්ට බත් බොඩ්ඩක් දැම්මත් ෆේස්බුක් එකෙයි අරහෙයි මෙහෙයි හැමතැනම දදා හැමනෙනව.
    Ekanam atta
     
    • Like
    Reactions: Ryan08 and sakilla

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,875
    2,558
    113
    muu kudu vikunanawada?
    mee lagadi TOYOTA PRADO ekak gatta needa.. kohenda mechchara salli. sindu kiyalanam wenna baa
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,662
    1,594
    113
    මුට කියල වත්ත සුද්ද කර ගන්ඩ බැරි වෙයිද දන්නෙ නැ
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,320
    8,271
    113
    muu kudu vikunanawada?
    mee lagadi TOYOTA PRADO ekak gatta needa.. kohenda mechchara salli. sindu kiyalanam wenna baa
    ප්‍රියාන් manik ගෙ මල්ලි නේද මූ
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    මුන්ගෙ show වලට එන උන් නිකන්නේ එන්නෙ මුන්ට කොහෙන්ද සල්ලි

    1. බඩු deal කරනවා ගම්වල උන් කොළඹට අර show වල නටන ගෑනු වගේ උන්, නැතුව තලුවතුගොඩ spa 70 ගානක් එක ළඟ තියෙන්නේ කොහොමද කියහන්කෝ

    2. කුඩු, Ice, show තියන තැන්වල plug කරනවා ලෙසටම
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තාත්තා වගේ ආදරෙයි කිව්ව එකා නේද යකෝ ඒ කෝල් එක කට් කරේ 😁😁😁
     
    • Haha
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,443
    17,657
    113
    හිතල බලපං..මේ වගේ උන් අපි අතරම කොච්චර ඉන්නවද.යාළුවො කියල ඉන්න උනුත් ඔහොමම තමා..බිව්වට පස්සෙ පණ දෙන්න කථා කරන්නේ..😅😅😅
     
    • Like
    Reactions: Any.key