රට බල්ලට ගියා පුතා..😰😰

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    පට්ටම දුකක් දැනුන මේක අහල..මේත් කාගෙ හරි තාත්ත කෙනෙක්නේ.😰😰.ලංකාවේ මිනිස්සුන්ට මැරෙනකන්ම දුක තමා උරුම.මේ කාලකන්නි රටේ ළමයි හදන්නනම් හිතන්නවත් ඵපා..උඹලටත් මේ දුකම තමා විඳින්න වෙන්නේ.සමහර විට ඉස්සරහට මීටත් වඩා....😰😰😭

     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    thama parakku wadi na wimal gen patan gamu janatha adikaranaye naduwa ahala theendu demu. Unta ona nam awilla defend karanna kiamu.
     
    • Wow
    Reactions: luk3r

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    බල්ලොම ඉන්න රටට අලුතින් බල්ලො ගෙනත් දාන්නෙ මොකටද? මූ හරි හොදට ඉන්ඩ ඇති