රට බේරගන්න අද විවෘත කල මැතිවරණ කාර්යාලය

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීම සඳහා නවීණ තාක්‍ක්‍ෂණයෙන් යුත් මැතිවරණ කාර්යාලයක් බත්තරමුල්ල, නෙළුම් මාවත, ජයන්තිපුර පෙදෙසේදී අද (10) පෙරවරුවේ විවෘත කළේය.

    මෙම විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

    හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‍ෂ මහතා සුබ මෙහොතින් පීත්ත පටිය කපා කාර්යාලය විතෘත කළේය.

    https://www.lankadeepa.lk/news/පහටටව-මතවරණ-කරයලය-වවත-කරය/101-651770
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,154
    4,149
    113
    දම්මික දුප්පතෙක්
    ඔක්කොම සල්ලි රාජපස්සලගේ
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,551
    8,116
    113
    image.png

    meke inna ewunuth innawada danne ne
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඒක‌ෙක්ට accounts කීයක් maintain කරන්න ද‌ෙනවද ? :lol:

    නවීන තාක්ෂණය කියන්නේ Facebook එකේ හෑලි ලියන්න පුළුවන් මෙෂින් ටිකක් තිබ්බ නන් ඇතිනේ
    chrome ඒකට profiles 20 ක් විතර add කරන ඒකයි, දකින දකින ඒකාග‌ේ අම්මා මතක් කරන ඒකයි තමයි මුන්ග‌ේ නවීන තාක්ෂණය
    ------ Post added on May 10, 2024 at 1:21 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ඒක‌ෙක්ට accounts කීයක් maintain කරන්න ද‌ෙනවද ? :lol:

    chrome ඒකට profiles 20 ක් විතර add කරන ඒකයි, දකින දකින ඒකාග‌ේ අම්මා මතක් කරන ඒකයි තමයි මුන්ග‌ේ නවීන තාක්ෂණය
    ------ Post added on May 10, 2024 at 1:21 PM
    අහ් ඒ රෙද්ද මෙමරි කනවානේ ඇති එහෙනන් 32gb විතර මැෂින්.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    @kasun_kbp බැසිල්ගේ පිටිපස්සේ තියෙන ස්ක්‍රීන් දෙක ලොකු කරලා clear ගන්න බැරි ද?

    එකෙක් නම් windows settings ද කොහෙද ඉන්නේ.
     
    • Love
    Reactions: kasun_kbp

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ලොල් ලයිත්බිල් ගෙවන්න සල්ලි නැති නිසා desktop එකයි කැඩිච්ච TV එකයි පඩිපෙල යටින් තියලා phone එකෙන් මේවගේ අගනා news බලබල ඉන්න අපි.. :( :(
    සල්ලි නැත්තන් ගෙදරට වෙලා කකා බිබි ඉන්නෙ නැතිව කොහෙටහරි රික්රූට් වෙයන්කො.
    කට වාචාල කමයි අම්මා මතක් කරන්න පුලුවන් කමයි තියෙනවනම් ඉහටත් උඩින්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    සල්ලි නැත්තන් ගෙදරට වෙලා කකා බිබි ඉන්නෙ නැතිව කොහෙටහරි රික්රූට් වෙයන්කො.
    කට වාචාල කමයි අම්මා මතක් කරන්න පුලුවන් කමයි තියෙනවනම් ඉහටත් උඩින්.
    ඔය පොන්නයා කොහෙන් වත් ගන්නේ නැහැ ත්‍රීවීල් රස්සාව තමා🤣
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ඔය පොන්නයා කොහෙන් වත් ගන්නේ නැහැ ත්‍රීවීල් රස්සාව තමා🤣
    උට බැන්නා නෙවෙයි යකෝ. ආතල් එකට කිව්වෙ. මං කිව්වෙ එක එක පක්ශ වලට කඩේ යන උන්ට වෙන සුදුසුකමක් ඕනෙ නෑ. කට වාචාල කමයි අම්මා මතක් කරන්න පුලුවන් කමයි තියෙනවනම් කීයක් හරි හොයගන්න පුලුවන් කියලා.

    හැබැයි ඌ කියන සමහර පොයින්ට් වලට මාත් එකඟයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    උට බැන්නා නෙවෙයි යකෝ. ආතල් එකට කිව්වෙ. මං කිව්වෙ එක එක පක්ශ වලට කඩේ යන උන්ට වෙන සුදුසුකමක් ඕනෙ නෑ. කට වාචාල කමයි අම්මා මතක් කරන්න පුලුවන් කමයි තියෙනවනම් කීයක් හරි හොයගන්න පුලුවන් කියලා.
    මොකක්ද ලැට් හෝදන මෙට්‍රොපොලිටන් කැරි පොන්නයා කියන්න දඟලන්නේ. උඹේ අම්මට හුකාන්න කවුරුත් එන්නේ නෑ කියලද? :ROFLMAO: :ROFLMAO:

    ඒක ඌට ගානට පිහිටලා තියෙනවා🙏🙏
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ඒක ඌට ගානට පිහිටලා තියෙනවා🙏🙏
    තොටත් ගොන් කම යි අන්තට්ටුවයි ගානට පිහිටලා තියෙනවා🤣

    @kasun_kbp බැසිල්ගේ පිටිපස්සේ තියෙන ස්ක්‍රීන් දෙක ලොකු කරලා clear ගන්න බැරි ද?

    එකෙක් නම් windows settings ද කොහෙද ඉන්නේ.
    VoIP Web app ekak wage. Source images tika hoyaganna oni🤣
    ------ Post added on May 10, 2024 at 2:07 PM
     
    • Haha
    Reactions: kasun090354t

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.

    ආසියාවේ ඓශ්චර්ය

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Similar threads