රට බේරුණා......!!!

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    @erozan @N A K A M U R A @nicjosh83
    dd0.png
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    ජීවමාන බුදුන් වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ පිහිටෙන් නැවතත් මගේ රට බේරා දෙනු මැනවි කියලා තමයි දැන් කියන්න වෙන්නේ
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ජීවමාන බුදුන් වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ පිහිටෙන් රෙවුනා නේද ? :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නූගත් හොරෙක්ට රට දීලා බුද්දාගමත් ගාවගෙන ඒකට විරුද්ද උන්ට ආගම් විරෝධී ලේබල් එකත් ගහලා :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,128
    166,186
    113
    එකමත් එක රටක
    ඇයි මොකද? මෙහෙම හරි තියෙන එක මොකද? පැකනිල් බීල මැරෙන්නැතුව :lol:
    පැකනිල් තමයි හරකෝ චන්න ජයසුමනත් දුන්නේ මුලින්ම. අර erozan කියන ගවයා ඒ කාලේ ත්‍රෙඩ් එකකුත් දැම්ම බුජ්ජිමතා වැඩ පෙන්නයි කියල. :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දලදාව දැන් නුවර නැද්ද බන්?

    දෙයියො බුදුන්ගෙ දේවල් වලට අපහාස කරලා ඉල්ලන් කන්න ඵපා..මේක බුදුන්ගෙ දේශය යකෝ...උඹ කතෝලික නේද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,128
    166,186
    113
    එකමත් එක රටක
    දෙයියො බුදුන්ගෙ දේවල් වලට අපහාස කරලා ඉල්ලන් කන්න ඵපා..මේක බුදුන්ගෙ දේශය යකෝ...උඹ කතෝලික නේද?
    උබනේ බන් අපහාස කරන්නේ. දළදාව තිබ්බ නම් රටට මෙහෙම විපතක් වෙයිද ?? රට බේරාගනී නේද මේ ත්‍රෙඩ් එකේ මුලින්ම කිව්වා වගේ ?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දෙයියො බුදුන්ගෙ දේවල් වලට අපහාස කරලා ඉල්ලන් කන්න ඵපා..මේක බුදුන්ගෙ දේශය යකෝ...උඹ කතෝලික නේද?
    අවජාතක උන් තමා වැඩිම මේ රටේ.ඒකනෙ තනිකර ඊර්සියා කුහක අම්බරු සෙට් එකක් ඉන්නෙ දැන්
    උබනේ බන් අපහාස කරන්නේ. දළදාව තිබ්බ නම් රටට මෙහෙම විපතක් වෙයිද ?? රට බේරාගනී නේද මේ ත්‍රෙඩ් එකේ මුලින්ම කිව්වා වගේ ?
    දැන් මොකක්ද බොල වෙලා තියෙන විපත?

    පැකනිල් තමයි හරකෝ චන්න ජයසුමනත් දුන්නේ මුලින්ම. අර erozan කියන ගවයා ඒ කාලේ ත්‍රෙඩ් එකකුත් දැම්ම බුජ්ජිමතා වැඩ පෙන්නයි කියල. :lol:
    දීපන් එහෙනං ඊලග ඡන්දෙදි. හරක් පස්සෙ යන්නේ වැස්සියොම තමා
    ------ Post added on Jan 20, 2022 at 2:43 PM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රටට විපතක් වෙලා නැද්ද ?
    රාජපක්ෂල ඉන්නකන් රටට විපතක් වෙන්නෙ නෑ..ජහපාලනයේ මතකයිනේ වුන දේවල්..හාමුරුවරුත් හිරේ දැම්මෙ