රට බේරුණා......!!!

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඒ ගූ ඇන් පී මනසින් මහින්ද දේශපාලනය කරන්නෙ නැ..උබේ රනිල තව මාස 14 උන්න නම් ඔය පරය ලoකා බැකුවටයි, මහජන බැකුවටයි කෙලිනව, ඊලාම් විවස්තාව සම්මත කරනව, මැරුන කොටින්ට වන්දි ගෙවනව, ජාතික සම්පත් ටික විකුනනව.ඔය ටික උනාට පස්සෙ මහින්ද වැඩි චන්දෙන් දිනල ඇති පලේ මොකක්ද???? ඊට කලින් රනිලගෙ පාහරකම් නවත්තන්ඩයි බලේ ගත්තෙ..චන්දෙ දිනන හෝ නොදිනන එක අනාගතේදි බලමු, 2020 ඒවට දැම්ම රෙද්ද උස්සගෙන අමුඩෙ ගහ ගන්ඩ ඔනෙ නැ..


    ඔය ටික උනාට පස්සෙ මහින්ද වැඩි චන්දෙන් දිනල ඇති පලේ මොකක්ද????
    නිකන් බුද්ද ටෝක් නොදී හිටහන් බන් :lol: පුකෙන් හිනා යනවා :lol:
    ඔය ටික unp එක නොකරත් මේ ගිහිපු විදියට චන්දෙ කිට්ටු වෙනකොට වටෙන්ම ගහන්නේ unp එකට.දැන් මහින්ද දිගටම හිටියොත් අවුරුද්දක්ම වටෙන්ම වදින්නේ මහින්දට.මන් කිව්වේ වෙන දේ ඕක ඕන පොඩි එකෙක්ට තේරෙනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔය ටික උනාට පස්සෙ මහින්ද වැඩි චන්දෙන් දිනල ඇති පලේ මොකක්ද????
    නිකන් බුද්ද ටෝක් නොදී හිටහන් බන් :lol: පුකෙන් හිනා යනවා :lol:
    ඔය ටික unp එක නොකරත් මේ ගිහිපු විදියට චන්දෙ කිට්ටු වෙනකොට වටෙන්ම ගහන්නේ unp එකට.දැන් මහින්ද දිගටම හිටියොත් අවුරුද්දක්ම වටෙන්ම වදින්නේ මහින්දට.මන් කිව්වේ වෙන දේ ඕක ඕන පොඩි එකෙක්ට තේරෙනවා.

    මේක විතරක් කියන්නෙම් ගූ ඇන් පී කාරයනට ඔන ඕන රෙද්දවල් කරන්ඩ මීට පස්සෙ බැ...උබලට කොහොමත් හිනා යන්නෙ පුකෙන් තමයි මොකද උබල පුක දෙන රනිලටනෙ නායකය කියන්නෙ...අද ඉදන් රනිලගෙ පාලනය අවසානයි ...

    උබ ඔය කියන පොඩි එකාටත් නොතේරෙන දේ .නොදැන බලේ ගත්ත කියනවනම් උබට ලොකූ වැරදීමක්.. අභියෝගවලට බයේ කල් මරන දේශපලනයක් නෙමේ මහින්ද මහත්තය කරන්නෙ... පරවේණී ගූ ඇන් පී වහල්ලුන්ට ඕව නොතේරුනාට අපිට කරන්ඩම දෙයක් නැ...

    කඩන් වැටෙමින් තියෙන ආර්තිකයක් මහින්ද මහත්තය බාර ගත්ත ඒක හරි වරදක් නෙමේ ඒ වගේ ආර්තිකය නැවතත් ශක්තිමත් කරනව ඒක කරපුව ඔය චන්ද දිනන එක මහා අමාරුවක් නැ මිනිස්සුනෙ ඉන්නෙ රටේ හරක් නෙමේනෙ එක පාරක් කෙලෝ ගත්ත මිනිස්සු ආයෙ කෙලෝ ගන්න නැ..පරවේණී වහල්ලුන්ගෙ ගොන් ටෝක් අදාලම නැ..


     
    • Haha
    Reactions: dilann

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mata nan kauru awath wedak nehe, rata sanwardanaya wenawanam, Rupiyala isthawara wiya yuthuy, rate thathwaya hoda wenna one.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පුකේ ආගමක් නං මම විශ්වාශ කරන්නේ නෑ, හැබැයි බහුතරය ඉල්ලන්නේ මහින්ද නං ඔහු අගමැති නෙමේ, රටේ නායකයා විය යුතුය. ජයවේවා.

    43633719-10156517057611327-2534165210130808832-n.jpg


    44833607-10156517058381327-6479452370722881536-n.jpg

    නොදකින් පොන්නයා.තොට රාජිතට වගේ සෙවල කටක් තියෙන්නෙ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඒ මොකටද? උබට ඕනා විදියට නෙමේ මම මගෙ මතය ඉදිරිපත් කරන්නේ. උබ මතය කියපන්. මම මගේ අදහස කියන්නම්.
    උඹ ඔය පහත් විදියට කතා කරලා තියෙන්නේ උතුම් බුදු දහමට.. :angry:
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මචන් බුදු දහමේ කොතනකවත් කියල නෑ දහම පිළිගත්තොත් උඩින් ඇවිත් help දෙනවා කියල
    බුදුන් වහන්සේ කියල තියෙන්නේ දහම පිලිපදින්නාට කුසල් රැස් කරගෙන පරලොව සුගතිමත් කරගන්න පුළුවන් කියල විතරයි , ශාසනේ කන බල්ලෝ ඒක ඇතුලට රිංගල මිත්‍යාවන් පැතිරුවා මිසක් බුදු දහමේ කියල නෑ miracles ගැන ;)