රට යනවද ?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    පේන විදියට තරුණ අයගෙන් වැඩි ප්‍රමාණයක් විදෙස්ගත වීමේ බලාපොරොත්තුවෙන් ඉන්නෙ!

    මේ ගැන ඔබේ අදහස ?

    Screenshot_2024-08-18-10-40-41-693-edit_lk.bhasha.helakuru.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,749
    125,589
    113
    දෙහිවල
    අපිනම් යන්නේ නැහැ. තව පෝය දෙකකින් රට අනුරට !!!
    එතනින් එහාට රට හැදෙනවා, දාලා ගිය උන් ආයේ එන මට්ටමට.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මේ මූන දැක්කම කියන්න පුළුවන් ලංකාව දෙවැනි ඩෙන්මාර්'කය කරලා තමයි නවත්තන්නේ කියලා. ඉතින් මොකටද අපි රට යන්නේ

    images
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,724
    72,962
    113
    මාලඹේ
    මේ මූන දැක්කම කියන්න පුළුවන් ලංකාව දෙවැනි ඩෙන්මාර්'කය කරලා තමයි නවත්තන්නේ කියලා. ඉතින් මොකටද අපි රට යන්නේ

    images
    මේක දැක්කම දවසම මුසලයි බන්🤮
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,021
    17,648
    113
    Nowhere
    දැනටමත් විදේසගත වී ඇත. නාමල් දිනවනු රිසියෙන් ඊලග මස මව්බිමට පැමිණෙමි
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,427
    1,691
    113
    දැනටමත් විදේසගත වී ඇත. නාමල් දිනවනු රිසියෙන් ඊලග මස මව්බිමට පැමිණෙමි
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,116
    23,350
    113
    දැනටමත් විදේසගත වී ඇත. නාමල් දිනවනු රිසියෙන් ඊලග මස මව්බිමට පැමිණෙමි
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    යන්න එපා අනුර ඇවිත් රට හදනවා තව පෝය දෙකයි🤣

    අපිනම් යන්නේ නැහැ. තව පෝය දෙකකින් රට අනුරට !!!
    එතනින් එහාට රට හැදෙනවා, දාලා ගිය උන් ආයේ එන මට්ටමට.

    මේ මූන දැක්කම කියන්න පුළුවන් ලංකාව දෙවැනි ඩෙන්මාර්'කය කරලා තමයි නවත්තන්නේ කියලා. ඉතින් මොකටද අපි රට යන්නේ

    images
    රනිල් නෙවෙයිද එන්නේ.

    රනිල් එන නිසා කව්රුවත් රට යන්න එපා.
    2048 දී රට සංවර්ධිත වෙනවා.
    සුද්දියෝ මෙහෙ වැඩට එනවා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    රනිල් නෙවෙයිද එන්නේ.

    රනිල් එන නිසා කව්රුවත් රට යන්න එපා.
    2048 දී රට සංවර්ධිත වෙනවා.
    සුද්දියෝ මෙහෙ වැඩට එනවා.
    අනුර චන්ද කෝටියක් අරන් දිනන්නේ
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනුර චන්ද කෝටියක් අරන් දිනන්නේ
    3% ඉඳන් කොහොමද බං ඕකුන් කොටිය තිය 50% ගන්නේ.
    රනිල් සජියගෙයි, පොහොට්ටුවෙයි, දෙමල මුස්ලිම් ඡන්ද ටිකයි ගත්තාම උන්ට හූල්ල හූල්ල ඉන්න වෙන්නෙ.
     
    • Wow
    Reactions: Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,724
    72,962
    113
    මාලඹේ
    රනිල් නෙවෙයිද එන්නේ.

    රනිල් එන නිසා කව්රුවත් රට යන්න එපා.
    2048 දී රට සංවර්ධිත වෙනවා.
    සුද්දියෝ මෙහෙ වැඩට එනවා.
    රනිල්.එන්නේ නැහැ
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රනිල්.එන්නේ නැහැ
    රනිල් ගේමට බැස්සේ පලාන් එක ගහල.
    Npp එක ගේමක් නෑ
    පොහොට්ටුව ඉවරයි
    නිදහස් පක්ෂේ ඉවරයි
    සාජබේ තව ට්ක දවසකින් ඉවරයි
    වතුකරේ ගොඩ
    පාවෙන ඡන්ද වලට ඉත්තෝ දාලා තියෙන්නේ
    ලකුණ gas සිලින්ඩර්

    මොළයක් ගේමට බැස්සම එහෙමයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,724
    72,962
    113
    මාලඹේ
    රනිල් ගේමට බැස්සේ පලාන් එක ගහල.
    Npp එක ගේමක් නෑ
    පොහොට්ටුව ඉවරයි
    නිදහස් පක්ෂේ ඉවරයි
    සාජබේ තව ට්ක දවසකින් ඉවරයි
    වතුකරේ ගොඩ
    පාවෙන ඡන්ද වලට ඉත්තෝ දාලා තියෙන්නේ
    ලකුණ gas සිලින්ඩර්

    මොළයක් ගේමට බැස්සම එහෙමයි
    හා හා ඇහැරෙන්න දැන් දවල් වෙලා🤣
     
    • Sad
    Reactions: Challenger SRT8

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,002
    1
    11,385
    113
    දැනටමත් විදේසගත වී ඇත. සීලරතන දිනවනු රිසියෙන් ඊලග මස මව්බිමට පැමිණෙමි
     
    • Haha
    Reactions: ITGuy25

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මැනේජර් පොසිශන් හිටපු උන් දැන් ගිහිල්ලා KFC එකේ ටොයිලට් හෝදනවා.

    අනාථ සිංහලු 😄