මටනම් දැන් ලංකාව තිත්ත වෙලා මචන්ලා, මම IT field ඉන්නේ, මෙහෙම සැලරි එකක් අරන් කවද ගොඩ යන්නද? ලේසියෙන්ම යන්න පුළුවන් රටක ගිහින් වැඩ කරන්න හිතෙනවා දැන්නම්
උබලා මොකද කියන්නේ?
උබලා මොකද කියන්නේ?
උබලා මොකද කියන්නේ? හොද තීරණයක්.. අන්තිම කැමති පත්‍රය ලියලා තියලා පලයන් ඈ යන දිහාවක වැලලෙන්න බලන්මටනම් දැන් ලංකාව තිත්ත වෙලා මචන්ලා, මම IT field ඉන්නේ, මෙහෙම සැලරි එකක් අරන් කවද ගොඩ යන්නද? ලේසියෙන්ම යන්න පුළුවන් රටක ගිහින් වැඩ කරන්න හිතෙනවා දැන්නම්උබලා මොකද කියන්නේ?

ai uba ehema kiwe? Corona hindada?හොද තීරණයක්.. අන්තිම කැමති පත්‍රය ලියලා තියලා පලයන් ඈ යන දිහාවක වැලලෙන්න බලන්![]()
Good ideaLankawe idan Remote job ekak hoyaganna
Dan wena ratawal walath IT promote karanne working from home
working from home kiyanne IT sector ekata opportunity ekak mulu loke watinma kattiya hoyaganna pu
Hmm.ow bn
dan too late.rata gihin amara kattak kanna wenne,isella giya un goda.dan gihin settle wenna yaddi puka irey corona ekka job hoyaddi

Australia thama ban

Singa or malay job..settle nan canada. ausi nan kittu karannawath bah..aparade wiyadan korana salli
