රට යන්න උදව්වක්

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    කරන දෙයක් ඉක්මනටම කරපන් මා පුතී... තව ටික දවසකින් බෝ්ට්ටුවෙන්වත් පැනගන්න බැරි වෙනවා ඩීසල් නැත්තම නැති වුණහම.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    කන්ස්ට්‍රක්ශන් nam aussie NZ gannawa. harima lesi
    ape un Steps walata yanne na.
    kadda hodayi ne ube mage wage neme ne? :p :p :p
    ශේප්. මන් ඩුබායි වල වැඩ කරා.
    උබ කියන්නෙ 491 වීස එක ගැන නේද?
    ඔච්චර ලේසියෙන්නම් යන්න බෑ දන්න විදිහට .
    ට්‍රයි කරල බලන්නම්.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරිම ලේසි???
    හරිම ලේසි නෑ බ්‍රෝ IT වගේ. 99% ෂුවර් ලංකාවෙ ඉඳන් ඇප්ලයි කරාම interview එකක් වත් එන්නෙ නෑ කියලා.

    කෝකටත් ඇප්ලයි කරල බලන්න. නැති වෙන්න දෙයක් නෑනෙ.
    Uba try kalada okata?
    mama linked in eke daily dakinawa ban Achchara one mechchara one kiyala
    Skill workers
     
    • Wow
    Reactions: NaiRobi

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    උදව්වක් දෙන්න.

    හොඳ රටක පදිංචි වෙන්නම යන්න ආසයි.
    බැදලා ඉන්නෙ.
    දෙන්නම BSc.
    මට තමා ඉගෙන ගන්න වැඩි හැකියාවක් තියෙන්නෙ.
    වයිෆ් ඉගෙන ගන්න කැමතිත් නෑ.
    අනික අත්දැකීම් එක්ක PR ගන්න වැඩිම/හොදම අවස්ථාවක් තියෙන්නෙ මට.
    ඒත් ඉගෙන ගන්න යද්දි පෙන්නන්න ඕනෙ සල්ලි පෙන්නන්න මගේ ලේ නෑයෙක් නෑ.

    වයිෆ්ගෙ අයියා එහෙ සිටිසන් 90k AUD වගේ එයාල සල්ලි පෙන්නන්න ලෑස්තියි.
    -මගෙ අතෙත් කෝස් එකක් කරන්න කියල අමාරුවෙන් ඉතිරි කරපු 20k AUD වගේ තියෙනව. ඒත් බැංකුවෙ නෙවෙයි තියෙන්නෙ.
    -තව LKR මිලියන 15-20ක වගේ දේපල තියෙනව.

    කලින් කිව්ව වගේ "in-law"ලාට සල්ලි පෙන්නන්න බැරි හින්ද වයිෆ්ව ඉගෙන ගන්න යවන්න තමා වෙන්නෙ දැන්.

    වෙන විකල්ප මොනවද අපිට තියෙන්නෙ?

    වයස දැන් 31ක්.
    ඒලෙවල් ඉවර උන කාලෙ ඉදල තනියෙන් ගේමක් ගහල මේ ටික කරගත්තෙ පාඩුවෙ ජීවත් වෙන්න හිතාගෙන.
    මෙහෙ ඉදලනම් දැන් හරියන පාටක් නෑ.
    මෙහෙම කරගෙනවත් යන්න විදිහකුත් නෑ, සල්ලි පෙන්නගන්න් බැරි නිසා.
    අනේ මන්ද.
    UK වගේ try කලේ නැද්ද? අයිය Ausi ඉන්න හින්ද එහෙන් direct pay කරන්න කියන්න course fee advance ටික. ඔයා මෙහෙන් show money හදාගන්න. දවස් 28i තියෙන්න ඕනෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    Uba try kalada okata?
    mama linked in eke daily dakinawa ban Achchara one mechchara one kiyala
    Skill workers

    LinkedIn එකෙන් නං ගොඩක් අය කන්ටැක්ට් කරනවා. ජොබ් ඔපචුනිටි තියෙනවා. හැබැයි වීස එකක් ඕන. ඕක තමයි මම දැකල තියෙන දේ. වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා ට්‍රයි කරල බලන්න කිව්වෙ ඒකයි.

    එච්චර ඕන කිව්වට වෙන රටකින් වීස ස්පොන්සර්ෂිප් දීල ගන්නෙ නෑ ඔය 99%ක්ම කොම්පැනි. ඉස්සෙල්ල Ausi වල ඉන්න ඕන. ඒකම තමයි අමාරු පාට් එකත්. විෂම චක්‍රයක් වගේ.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    LinkedIn එකෙන් නං ගොඩක් අය කන්ටැක්ට් කරනවා. ජොබ් ඔපචුනිටි තියෙනවා. හැබැයි වීස එකක් ඕන. ඕක තමයි මම දැකල තියෙන දේ. වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා ට්‍රයි කරල බලන්න කිව්වෙ ඒකයි.

    එච්චර ඕන කිව්වට වෙන රටකින් වීස ස්පොන්සර්ෂිප් දීල ගන්නෙ නෑ ඔය 99%ක්ම කොම්පැනි. ඉස්සෙල්ල Ausi වල ඉන්න ඕන. ඒකම තමයි අමාරු පාට් එකත්. විෂම චක්‍රයක් වගේ.
    Me kathawa aththa.
    e nisa mama damme relocation dena ewata witharayi. 100 gaththoth 5 k one nam athi ehema dena

    work visa denawda? Post eka daapanko dakkoth
    Relocation dena ewa balala dapan
    Linked IN eke nam nathi ganayi.
    But mata set une GlassDoor and Seek thama
    ------ Post added on Jun 28, 2022 at 12:27 PM
     
    • Love
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    Me kathawa aththa.
    e nisa mama damme relocation dena ewata witharayi. 100 gaththoth 5 k one nam athi ehema dena


    Relocation dena ewa balala dapan
    Linked IN eke nam nathi ganayi.
    But mata set une GlassDoor and Seek thama
    ------ Post added on Jun 28, 2022 at 12:27 PM
    ela..umba seek eke mokak hari filter ekak use karnwada relocation ewa hoyala ganna?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ela..umba seek eke mokak hari filter ekak use karnwada relocation ewa hoyala ganna?
    Ehema ekak nam set une na machan
    mama nam karanne company eka balala tikak loku ekak nam danawa.
    and Relocation gahala thiyana ewatth danawa. ewage demand eka wadi ban Indian Pakkiyo ehema daanawa.
     
    • Love
    Reactions: NaiRobi