රට යන්න උදව්වක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    උදව්වක් දෙන්න.

    හොඳ රටක පදිංචි වෙන්නම යන්න ආසයි.
    බැදලා ඉන්නෙ.
    දෙන්නම BSc.
    මට තමා ඉගෙන ගන්න වැඩි හැකියාවක් තියෙන්නෙ.
    වයිෆ් ඉගෙන ගන්න කැමතිත් නෑ.
    අනික අත්දැකීම් එක්ක PR ගන්න වැඩිම/හොදම අවස්ථාවක් තියෙන්නෙ මට.
    ඒත් ඉගෙන ගන්න යද්දි පෙන්නන්න ඕනෙ සල්ලි පෙන්නන්න මගේ ලේ නෑයෙක් නෑ.

    වයිෆ්ගෙ අයියා එහෙ සිටිසන් 90k AUD වගේ එයාල සල්ලි පෙන්නන්න ලෑස්තියි.
    -මගෙ අතෙත් කෝස් එකක් කරන්න කියල අමාරුවෙන් ඉතිරි කරපු 20k AUD වගේ තියෙනව. ඒත් බැංකුවෙ නෙවෙයි තියෙන්නෙ.
    -තව LKR මිලියන 15-20ක වගේ දේපල තියෙනව.

    කලින් කිව්ව වගේ "in-law"ලාට සල්ලි පෙන්නන්න බැරි හින්ද වයිෆ්ව ඉගෙන ගන්න යවන්න තමා වෙන්නෙ දැන්.

    වෙන විකල්ප මොනවද අපිට තියෙන්නෙ?

    වයස දැන් 31ක්.
    ඒලෙවල් ඉවර උන කාලෙ ඉදල තනියෙන් ගේමක් ගහල මේ ටික කරගත්තෙ පාඩුවෙ ජීවත් වෙන්න හිතාගෙන.
    මෙහෙ ඉදලනම් දැන් හරියන පාටක් නෑ.
    මෙහෙම කරගෙනවත් යන්න විදිහකුත් නෑ, සල්ලි පෙන්නගන්න් බැරි නිසා.
    අනේ මන්ද.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    සල්ලි පෙන්නන්න
    You mean flexing?:unsure:
    Show money එපැයි බන් ස්ටුඩන්ට් යනවනම්.
    ලේ නෑයොන්ට විතරයි සල්ලි පෙන්නන්න පුලුවන්.

    wife yanna akamathy athy ammala mehe daala
    එහෙම එකක් නෙවෙයි.
    එයාට higher studies කරන්න කැමැත්තක් ඇත්තෙම නෑ.
    BSc එකත් ගෙදරින් කියනවට බලෙන් වගේ කරපු එකක්.
    ------ Post added on Jun 27, 2022 at 10:46 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උදව්වක් දෙන්න.

    හොඳ රටක පදිංචි වෙන්නම යන්න ආසයි.
    බැදලා ඉන්නෙ.
    දෙන්නම BSc.
    මට තමා ඉගෙන ගන්න වැඩි හැකියාවක් තියෙන්නෙ.
    වයිෆ් ඉගෙන ගන්න කැමතිත් නෑ.
    අනික අත්දැකීම් එක්ක PR ගන්න වැඩිම/හොදම අවස්ථාවක් තියෙන්නෙ මට.
    ඒත් ඉගෙන ගන්න යද්දි පෙන්නන්න ඕනෙ සල්ලි පෙන්නන්න මගේ ලේ නෑයෙක් නෑ.

    වයිෆ්ගෙ අයියා එහෙ සිටිසන් 90k AUD වගේ එයාල සල්ලි පෙන්නන්න ලෑස්තියි.
    -මගෙ අතෙත් කෝස් එකක් කරන්න කියල අමාරුවෙන් ඉතිරි කරපු 20k AUD වගේ තියෙනව. ඒත් බැංකුවෙ නෙවෙයි තියෙන්නෙ.
    -තව LKR මිලියන 15-20ක වගේ දේපල තියෙනව.

    කලින් කිව්ව වගේ "in-law"ලාට සල්ලි පෙන්නන්න බැරි හින්ද වයිෆ්ව ඉගෙන ගන්න යවන්න තමා වෙන්නෙ දැන්.

    වෙන විකල්ප මොනවද අපිට තියෙන්නෙ?

    වයස දැන් 31ක්.
    ඒලෙවල් ඉවර උන කාලෙ ඉදල තනියෙන් ගේමක් ගහල මේ ටික කරගත්තෙ පාඩුවෙ ජීවත් වෙන්න හිතාගෙන.
    මෙහෙ ඉදලනම් දැන් හරියන පාටක් නෑ.
    මෙහෙම කරගෙනවත් යන්න විදිහකුත් නෑ, සල්ලි පෙන්නගන්න් බැරි නිසා.
    අනේ මන්ද.
    Seek eke balapan job thiye one tharam
    Math interview dekak dan kala.
    Aniwa set wenawa

    Next eka glassdoor
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Show money එපැයි බන් ස්ටුඩන්ට් යනවනම්.
    ලේ නෑයොන්ට විතරයි සල්ලි පෙන්නන්න පුලුවන්.

    එහෙම එකක් නෙවෙයි.
    එයාට higher studies කරන්න කැමැත්තක් ඇත්තෙම නෑ.
    BSc එකත් ගෙදරින් කියනවට බලෙන් වගේ කරපු එකක්.
    ------ Post added on Jun 27, 2022 at 10:46 PM

    ithin terenne nadda mehe hityorh hikenawa kiala
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    Seek eke balapan job thiye one tharam
    Math interview dekak dan kala.
    Aniwa set wenawa

    Next eka glassdoor
    කොහෙටද මචං?

    ithin terenne nadda mehe hityorh hikenawa kiala
    කරන්න යන්නෙ දැන්.
    IELTS වලට එහෙම ලෑස්ති වෙන්න පටන් ගත්ත.
    ලකුනු පට්ට අඩුයි. දැනටනම්. බලමු.

    ඉතිං මන් තාම බලනව මගෙ පැත්තෙන් යන්න විදිහක්.
    ------ Post added on Jun 28, 2022 at 1:10 AM

    It field ekeda inne
    Construction මචං
    ------ Post added on Jun 28, 2022 at 1:12 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොහෙටද මචං?

    කරන්න යන්නෙ දැන්.
    IELTS වලට එහෙම ලෑස්ති වෙන්න පටන් ගත්ත.
    ලකුනු පට්ට අඩුයි. දැනටනම්. බලමු.

    ඉතිං මන් තාම බලනව මගෙ පැත්තෙන් යන්න විදිහක්.
    ------ Post added on Jun 28, 2022 at 1:10 AM
    Seek - Forn NZ and Aussie
    GlassDoor - one rataka thiyanawa.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබට NZ interview set උනාද බන්.
    එලනෙ. මං දැම්ම දැම්ම සෙට් උනේම නෑ.
    උබ ITද?
    Interview dekakata giya
    Mage kadda hoda na ban Speaking. ekak nam sure. anik fail balanna deyak na (mama iT)

    Linked IN eka Fill karaganin
    eke Premium eka araganna. aran eke relevant course dekak thunak karanna
    Hama skill ekatama skill badge ekak hadaganna MCQ karala

    Seek eke ehema linked in eka ahanawa
    GlassDoor eketh ahanawa.
    Linked IN eke Job athara gap thiyanna epa machan aniwa reject. ewata dapan Career Break kiyala freelance project kala wage ekak
    CV eka hariyata hadaganna. CV eka aniwa Word walin dapan PDF screen reader walin hira wenawa

    Availability for interview ekata dapan any day - 1.30 PM UTC wage ekak. e kiyanne 6 passe one dawasaka.
    first eka one nam 15 -30 min thiyeyi

    next eka thama one way interview. e kiyanne ubata dena Question ekata uba video ekak record karala arinna one.
    menna me platform eka thama un use karanne
    https://www.sparkhire.com/

    7 common Spark Hire questions
     
    අඩෝ පට්ට. මන් ට්‍රයි එකක් දෙන්නම්.
    මං කන්ස්ට්‍රක්ශන්.

    BSc කලෙ සින්හලෙන්ද?😅
    IELTS කියන්නෙ ඉංග්‍රීසිම නෙවෙයි මචං 😃
    ------ Post added on Jun 28, 2022 at 1:54 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    කන්ස්ට්‍රක්ශන් nam aussie NZ gannawa. harima lesi
    ape un Steps walata yanne na.
    kadda hodayi ne ube mage wage neme ne? :p :p :p

    හරිම ලේසි???
    හරිම ලේසි නෑ බ්‍රෝ IT වගේ. 99% ෂුවර් ලංකාවෙ ඉඳන් ඇප්ලයි කරාම interview එකක් වත් එන්නෙ නෑ කියලා.

    කෝකටත් ඇප්ලයි කරල බලන්න. නැති වෙන්න දෙයක් නෑනෙ.