මගෙ යාලුවෙක් ඉන්නව managmnt side එකේ degree එකක් කරපු. පොර දැන් මොකක් හරි ජොබ් එක්කට කියල රට යන්න බලනවා. මොකද ලංකාවෙ හිටියට හරිහමන් ජොබක් සෙට් උනෙ නෑ හම්බුන්ත් අඩු පඩියක් තමා. අනික තාම 20s අග වගේ නිසා මේ කාලේ කරගන්න දෙයක් තමා.
පොර ඕනි දෙයක් කියල normal korean හරි japan ssw jobak try කරන්න කියල ඉන්නෙ. මං කීවා ඒත් degree එකක් තියෙන එකේ අපරාදෙ කියල. අනික පොරට ලොකු gpa එකක් නෑ degree එක කරද්දි සල්ලි ප්රස්න ආව හින්ද ඒ අතර තමා පොර කලේ. පොර වැඩිදුර ඉගෙනගන්න කැමැත්තක් නෑ සල්ලි තමා ඕනි කියල. අනික ඒ education ඉවරවෙලා ඒ වෙද්දි situation කොහොම වෙයිද දන්නැනි මොකද රටවල නීතී වෙනස්වෙනව.
මටනම් මේ ගැන ලොකු අදහසක් නෑ.
උබල කවුරුහරි මේව ගැන දන්නව නම් කියනවද මොකක් ද මේකට කරන්න පුලුවන් කියල? තව advice මොනවත් තියේනම් කියන්න