රට යන්න ඕනේ බං 🥺

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    රට යවන ඒජන්සි මොනවද trust කරන්න පුලුවන්🙄 ජොබ් විසා යන්න, Qs nvq level 4 තියෙනවා🙄 තව හොටෙල් කෝස් එකක් කරොත් හොදයි ද?

    ලක්ෂ කීයක් යයිද? අඩු ගානකින් යන්න පුලුවන් කොහෙද?

    දන්න කෙනෙක් කියන්නකෝ, දං නැහ් මුකුත් මේ ගැන 😁 🥴 දැනට නම් ජොබ් කරන් නැත.
     
    • Like
    Reactions: Ryan08

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    balagena hariyata hora agency/agent innawa dan :angry:

    Sri Lanka Bureau of Foreign Employment warning dala thibba oya gana

    godak ratawalata gan ne aduwen minissu
    oyama hoyala apply karan na :yes:
     
    • Like
    Reactions: shenat

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    oya NVQ kiya pumka lankawen eliye gann ganne na
    mokakhari hoda pvt uni ekak balala dip ekak karala dgree ekata rata pala student visa daala, salli thiyena wanm witharak ehema pala, naththan adurana ekek lagata pala, naththan welakata sandwiches dekak kaala wathura bothal thunak beela dwasata peya 10k withara weda krnna wei
    ehemath barinam korea pala
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපිටත් යන්න ඕනේ බන් එත් නෑනේ, බෑනේ :cautious:
    mehemath puluwan
    0_Screen-Shot-2019-07-12-at-124750.png
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    oya NVQ kiya pumka lankawen eliye gann ganne na
    mokakhari hoda pvt uni ekak balala dip ekak karala dgree ekata rata pala student visa daala, salli thiyena wanm witharak ehema pala, naththan adurana ekek lagata pala, naththan welakata sandwiches dekak kaala wathura bothal thunak beela dwasata peya 10k withara weda krnna wei
    ehemath barinam korea pala
    :shocked:

    student yan na godak salli ona

    University of South Australia
    Undergraduate (3 years): AUS $32600 per year + rent/living costs
    Graduate (1.5 years): AUS $35900 per year + rent/living costs

    lankawe dollar adui dan :(
     
    • Like
    Reactions: adowhybn

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    රට යවන ඒජන්සි මොනවද trust කරන්න පුලුවන්🙄 ජොබ් විසා යන්න, Qs nvq level 4 තියෙනවා🙄 තව හොටෙල් කෝස් එකක් කරොත් හොදයි ද?

    ලක්ෂ කීයක් යයිද? අඩු ගානකින් යන්න පුලුවන් කොහෙද?

    දන්න කෙනෙක් කියන්නකෝ, දං නැහ් මුකුත් මේ ගැන 😁 🥴 දැනට නම් ජොබ් කරන් නැත.
    උඹේ වයස කීයද මචන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    lankawe රට යන බහුතරේ
    උබට නම් NVQ හරි තියෙනවනේ
    පෝලිම් වල ඉන්න කි දෙනෙක් මේ වගේ ඇද්ද
     
    • Like
    Reactions: tha123