රට යන්න ගේ තියලා සල්ලි හොයාගන්න උදව්වක් ඕනේ

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    මචං මගේ මස්සිනාට New Zealand වල job offer එකක් සෙට් කරගන්න චාන්ස් එකක් තියෙනවා. උගේ යාලුවෙක් තමා එහෙ ඉඳං වැඩේ සෙට් කරන්නේ. වැඩේට ලක්ෂ 50ක් විතර යනවා. උගේ යාළුවා ගිහින් තියෙන්නෙත් මීට මාස 3-4කට කලින් ඔය කියන ඒජන්සි එක හරහා ලක්ෂ 48ක්‌ දීලා. ඒ හින්දා වැඩේ ෂුවර්.
    වැඩේ කියන්නේ සල්ලි හොයාගන්න රත්තරන් බඩු, උගේ බයික් එක වගේ ඒවා ඇරුනම ආයේ තියෙන එකම ක්‍රමේ ඉන්න ගේ උකස් කරලා සල්ලි ගන්න එක විතරයි.
    ඉතිං මේ ක්‍රමේට ගේ උකස් කරලා සල්ලි ගන්න හොඳ විදියක් ගැන idea එකක් ඕනේ. (කොයි බැන්කුවෙද තියන්න ඕනේ, රට යන උන්ට ගෙවල් තියලා ණය ගන්න ලේසි ක්‍රමයක් තියෙනවද? වගේ දේවල් ටිකක්, එහෙම කරපු උං ඉන්නවද?)
    ගොඩ යන්න උදව්වක් ඕනේ මචන්ලා
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මචං මගේ මස්සිනාට New Zealand වල job offer එකක් සෙට් කරගන්න චාන්ස් එකක් තියෙනවා. උගේ යාලුවෙක් තමා එහෙ ඉඳං වැඩේ සෙට් කරන්නේ. වැඩේට ලක්ෂ 50ක් විතර යනවා. උගේ යාළුවා ගිහින් තියෙන්නෙත් මීට මාස 3-4කට කලින් ඔය කියන ඒජන්සි එක හරහා ලක්ෂ 48ක්‌ දීලා. ඒ හින්දා වැඩේ ෂුවර්.
    බොරු ඒජන්සි එකක් වෙන්න ඇති
    මස්සිනාව කන්ටේනර් එකකට දාලා වෘෂණ කෝෂ දෙක ගයි
    අරූට කොමිස් එකක් යනවා ඇති
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,717
    31,026
    113
    අපායෙ දොරකඩ
    මචං මගේ මස්සිනාට New Zealand වල job offer එකක් සෙට් කරගන්න චාන්ස් එකක් තියෙනවා. උගේ යාලුවෙක් තමා එහෙ ඉඳං වැඩේ සෙට් කරන්නේ. වැඩේට ලක්ෂ 50ක් විතර යනවා. උගේ යාළුවා ගිහින් තියෙන්නෙත් මීට මාස 3-4කට කලින් ඔය කියන ඒජන්සි එක හරහා ලක්ෂ 48ක්‌ දීලා. ඒ හින්දා වැඩේ ෂුවර්.
    වැඩේ කියන්නේ සල්ලි හොයාගන්න රත්තරන් බඩු, උගේ බයික් එක වගේ ඒවා ඇරුනම ආයේ තියෙන එකම ක්‍රමේ ඉන්න ගේ උකස් කරලා සල්ලි ගන්න එක විතරයි.
    ඉතිං මේ ක්‍රමේට ගේ උකස් කරලා සල්ලි ගන්න හොඳ විදියක් ගැන idea එකක් ඕනේ. (කොයි බැන්කුවෙද තියන්න ඕනේ, රට යන උන්ට ගෙවල් තියලා ණය ගන්න ලේසි ක්‍රමයක් තියෙනවද? වගේ දේවල් ටිකක්, එහෙම කරපු උං ඉන්නවද?)
    ගොඩ යන්න උදව්වක් ඕනේ මචන්ලා

    Agency eka mokak da?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචං මගේ මස්සිනාට New Zealand වල job offer එකක් සෙට් කරගන්න චාන්ස් එකක් තියෙනවා. උගේ යාලුවෙක් තමා එහෙ ඉඳං වැඩේ සෙට් කරන්නේ. වැඩේට ලක්ෂ 50ක් විතර යනවා. උගේ යාළුවා ගිහින් තියෙන්නෙත් මීට මාස 3-4කට කලින් ඔය කියන ඒජන්සි එක හරහා ලක්ෂ 48ක්‌ දීලා. ඒ හින්දා වැඩේ ෂුවර්.
    වැඩේ කියන්නේ සල්ලි හොයාගන්න රත්තරන් බඩු, උගේ බයික් එක වගේ ඒවා ඇරුනම ආයේ තියෙන එකම ක්‍රමේ ඉන්න ගේ උකස් කරලා සල්ලි ගන්න එක විතරයි.
    ඉතිං මේ ක්‍රමේට ගේ උකස් කරලා සල්ලි ගන්න හොඳ විදියක් ගැන idea එකක් ඕනේ. (කොයි බැන්කුවෙද තියන්න ඕනේ, රට යන උන්ට ගෙවල් තියලා ණය ගන්න ලේසි ක්‍රමයක් තියෙනවද? වගේ දේවල් ටිකක්, එහෙම කරපු උං ඉන්නවද?)
    ගොඩ යන්න උදව්වක් ඕනේ මචන්ලා
    නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු දොළොස් හැවිරිදි දැරියකට වට්ස්ඇප් ඔස්සේ වීඩියෝ ඇමතුමක් ගෙන, නිරුවත පෙන්වා ඇති බවට දැරියගේ මව පෙරේදා (21) පැමිණිල්ලක් කර ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි. වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම දොළොස් හැවිරිදි දැරිය පාසල් සිසුවියකි.

    එම දැරියගේ වයසේම පසුවන ඇගේ පාසල් මිතුරියකගේ පියා දැරියට මෙසේ නිරුවත පෙන්වා ඇති අතර ඔහු දැරියගේ මවුපියන් සමග ද වසර ගණනාවක සිට මිත්‍ර සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව පොලිසිය පවසයි.

    ඔහු ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඔහු මාස කිහිපයකට ඉහතදී නවසීලන්තයේ රැකියාවක් සඳහා ගොස් ඇති අතර, මෙරට සිටියදී ඇති කරගෙන තිබූ මිත්‍ර සම්බන්ධතාව මත ඔහු එරටේ සිට ද දැරියගේ මවුපියන් සමග දුරකථන ඇමතුම් ලබාගනිමින් ඉඳහිට කතාබහ කර ඇතැයි කියති. මෙසේ වස්ඇප් වීඩියෝ ඇමතුමක් ගත් අවස්ථාවේ දැරිය ඊට ප්‍රතිචාර දක්වා ඇති අතර, ඔහු එම අවස්ථාවේදී දැරියට නිරුවත පෙන්වා ඇතැයි පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලිසිය කියයි.

    ඔහු ඇයට නිරුවත පෙන්නූ අවස්ථාවේ එහි ඡායාරූපයක්ද ගෙන සිය මවට එය පෙන්වා ඇති අතර දැරියගේ මව පැමිණිලි කර එම ඡායාරූපය ද පොලිසියට ලබාදී ඇත.

    මෙම පැමිණිල්ලට අදාළ තොරතුරු වාර්තාවක් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට වේයන්ගොඩ පොලිසිය කටයුතු කරගෙන යයි. දැරියකට නිරුවත පෙන්වා ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

    ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,388
    41,401
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචං මගේ මස්සිනාට New Zealand වල job offer එකක් සෙට් කරගන්න චාන්ස් එකක් තියෙනවා. උගේ යාලුවෙක් තමා එහෙ ඉඳං වැඩේ සෙට් කරන්නේ. වැඩේට ලක්ෂ 50ක් විතර යනවා. උගේ යාළුවා ගිහින් තියෙන්නෙත් මීට මාස 3-4කට කලින් ඔය කියන ඒජන්සි එක හරහා ලක්ෂ 48ක්‌ දීලා. ඒ හින්දා වැඩේ ෂුවර්.
    වැඩේ කියන්නේ සල්ලි හොයාගන්න රත්තරන් බඩු, උගේ බයික් එක වගේ ඒවා ඇරුනම ආයේ තියෙන එකම ක්‍රමේ ඉන්න ගේ උකස් කරලා සල්ලි ගන්න එක විතරයි.
    ඉතිං මේ ක්‍රමේට ගේ උකස් කරලා සල්ලි ගන්න හොඳ විදියක් ගැන idea එකක් ඕනේ. (කොයි බැන්කුවෙද තියන්න ඕනේ, රට යන උන්ට ගෙවල් තියලා ණය ගන්න ලේසි ක්‍රමයක් තියෙනවද? වගේ දේවල් ටිකක්, එහෙම කරපු උං ඉන්නවද?)
    ගොඩ යන්න උදව්වක් ඕනේ මචන්ලා
    picard-meme-facepalm.jpg
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,391
    2,388
    113
    පීපල්ස් එකේ දෙනවා. හැබැයි වැලීඩ් ජොබ් ඔෆර් එකක් පෙන්නන්න ඕනේ.

    අනිත් එක ලක්ශ 30ක් ගත්තොත් 60ක් ගෙවන්න ඕනෙ. බෑන්ක් එකට ගිහින් කතා කරන්න
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    Mage wife ge malli
    යකො නංගිද අක්කාද අනාථ වෙන්න යන්නෙ

    පීපල්ස් එකේ දෙනවා. හැබැයි වැලීඩ් ජොබ් ඔෆර් එකක් පෙන්නන්න ඕනේ.

    අනිත් එක ලක්ශ 30ක් ගත්තොත් 60ක් ගෙවන්න ඕනෙ. බෑන්ක් එකට ගිහින් කතා කරන්න
    Ai ban 30k aran 60k gewanne?
    ------ Post added on Feb 23, 2023 at 10:33 AM